NEW
Font size
WorksheetsScience Test No 4
Total questions: 15
Worksheet time: 8mins
ප්‍රභාසංස්ලේෂණයේදි පිටවන වායුවක් වන්නේ,
නයිට්‍රජන්
ඔක්සිජන්
කාබන්ඩයොක්සයිඩ්
හයිඩ්‍රජන්
තබ්ලාවෙන් හඩ නිපදවන්නේ
තන්තු කමපනය වීමෙන්
පටල කම්පනය වීමෙන්
වාතය කම්පනය වීමෙන්
කම්බි කම්පනය වීමෙන්
ජාලාභ නාරටි වින්‍යාසයක් නොමැති ශාකයක් වන්නේ,
වද
අඹ
තල්
ගොටුකොල
එක් බීජ පත්‍රයක් සහිත බීජයක් වන්නේ,
බෝංචි
බඩ ඉරිගු
කඩල
රට කජු
සරල පත්‍ර සහිත ශාකයක් වන්නේ,
පොල්
සියඹලා
කතුරු මුරුංගා
පැපොල්
චලනය මගින් විදුලිය නිපදවන උපාංගයක් වන්නේ,
සූර්ය කෝෂ
ඩයිනමෝව
විද්‍යුත් කෝෂ
බැටරි
ප්‍රත්‍යාවර්තක ධාරවක් නිපදවන්නේ,
වියලි කෝෂය
සූර්ය කෝෂ
ඩයිනමෝව
ඊයම් අම්ල ඇකියුමිලේටරය
විද්‍යුත් පරිපථයක විභව වෙනස මනින ඒකකය වන්නේ,
ඇම්පියර්
වෝල්ට්
ඩෙසිබල්
ජූල්
දර්ශකයක් නොවන්නේ,
පිනොප්තලින්
මෙතිල් ඔරේන්ජ්
මිල්ක් ඔෆ් මැග්නීසියා
ලිට්මස්
අම්ල අඩංගු ද්‍රව්‍ය පමණක් අන්තර්ගත වන්නේ,
දෙහි, සබන්, ලුණු
හුණු, ලුණු, විනාකිරි
විනාකිරි, දෙහි, සියඹලා
ලුණු, විනාකිරි, දෙහි
අඅපෘෂ්ඨවංශික සත්වයෙකු නොවන්නේ,
ඉස්සා
ගොළුබෙල්ලා
නයා
කූ ඩැල්ලා
පෘතුවි ප්‍රාවරණයේ ඝනකම වියහැක්කේ,
2900 km
3500 km
4000 km
35 km
ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ තැටිය වන්නේ,
පැසිපික් භූ තැටිය
ඇන්ටාටිකා භූ තැටිය
පිලිපීන භූ තැටිය
ඕස්ට්‍රේලියාන් ඉන්දියන් භූ තැටිය
තල දර්පණයෙන් සෑදෙන ප්‍රතිබිම්භ වල ලක්ෂණයක් වන්නේ,
තිරයකට ගත හැකිය
පාර්ශ්වික අපවර්තනය පෙන්වයි
යටිකුරුය
ප්‍රතිබිම්භයේ ප්‍රමාණය වස්තුවේ ප්‍රමාණයට සමාන නොවේ
තල දර්පණ දෙකක් අතර කෝණය අංශක 45 නම් සෑදෙන ප්‍රතිබිම්භ සංඛ්‍යාව වන්නේ,
3
11
7
5
