wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

BST Test No 05

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

නොකැඩුණු සහල් ඇතිවීමේ ප්‍රතිශතය වැඩිකල හැක්කේ,

a)

පොත්ත හා නිවුඩ්ඩ එකවර ඉවත් කිරීමේදී

b)

පොත්ත හා නිව්ඩ්ඩ අවස්ථා දෙකකදී ඉවත් කිරීමෙන්

c)

පොත්ත පමණක් ඉවත් කිරීමෙන්

d)

නිව්ඩ්ඩේ කොටසක් ඉවත් කිරීමෙන්

e)

ඉහත කිසිවක් නොවේ

2.

ඉදීම අවසන් වූ පසු අස්වනු නෙලන බෝගයක් වන්නේ,

a)

මිදි

b)

අඹ

c)

ගස්ලබු

d)

කෙසෙල්

e)

තක්කාලි

3.

එළවළු හා පලතුරු අඩු උෂ්ණත්ව හා වැඩි ආර්ද්‍රතා යටතේ ගබඩා කිරීමෙන්

a)

ජලය ඉවත් වීමක් සිදු නොවේ

b)

ජලය ඉවත් වීම අඩු වේ

c)

ශ්වසන වේගය වැඩි වේ

d)

එතිලින් මගින් වන හානිය වැඩි වේ

e)

පසු අස්වනු රෝග පැතිරීම වැඩි වේ

4.

ශීතදාම පරිපාලනය සිදුකිරීමෙන් අස්වනු වල

a)

ශ්වසන සීඝ්‍රතාව පාලනය වේ

b)

ජලය ඉවත් වීම වැඩි වේ

c)

එතිලින් නිෂ්පාදනය වැඩි වේ

d)

ජීව කාලය අඩු වේ

e)

ශ්වසන සීඝ්‍රතාව වැඩි වේ

5.

ගුණාත්මක මත්ස්‍ය අස්වනු වල ලක්ෂණයක් නොවන්නේ,

a)

ඇසෙහි පිටතට නෙරූ පෘෂ්ඨය අවතලය

b)

ඇස් දීප්තිමත් වේ

c)

ඇස තුලට රුධිරය කාන්දු වී නොමැත

d)

කරමල් රත් පැහැයක් ගනී

e)

තැලීම් සීරිම් වලින් තොරය

6.

මත්ස්‍ය අස්වනු ගොඩබෑම සම්බන්ධයෙන් නොගැලපෙන ප්‍රකාශය වන්නේ,

a)

හිරු එලියට විවෘත ස්ථාන වලට ගොඩ බෑම සුදුසු නෙවේ

b)

එක් එක් දින වලදී නෙලන මත්ස්‍යයන් එකට මිශ්‍ර නොකිරීම

c)

ශාරිරික හානි අවම වන පරිදි ගොඩ බෑම

d)

ගොඩබාන්නා මනා සෞඛ්‍ය තත්වයෙන් සිටීම

e)

ෆයිබර් ග්ලාස් වැනි පරිවාරක ද්‍රව්‍ය යොදා ගැනීම

7.

අර්ධ ස්ථිර ආරක්ෂක ගෘහයක් වන්නේ,

a)

සූර්‍ය ප්‍රචාරක ව්‍යුහ

b)

පේලි ආවරණ

c)

ශීත රාමු

d)

හරිතාගාර

e)

පොලිතින් ගෘහ

8.

බෝග වගාව සදහා යොදා ගන්නා ජලයෙහි තිබිය යුතු ph අගය වන්නේ,

a)

5-7

b)

6-8

c)

4-5

d)

4-7

e)

5-9

9.

ආරක්ෂිත ගෘහයක වහල සැකසීම සදහා සුදුසු ආවරණ ද්‍රව්‍යක් නොවන්නේ,

a)

පොලිතින් පටල

b)

ෆයිබර් ග්ලාස්

c)

පොලිකාබනේට්

d)

ඇලුම් නෙට්

e)

වීදුරු

10.

ආරක්ෂිත ගෘහ තුල ආලෝක තීව්‍රතාවය පාලනයට ගතහැකි ක්‍රියාමාර්ගයක් නොවන්නේ,

a)

පැළ වල ඝනත්වය අඩු කිරීම

b)

අවට ප්‍රදේශයේ සීනී කෙසෙල් වගා කිරීම

c)

ඇලුම් නෙට් භවිත කිරීම

d)

සෙවන දැල් යොදා ගැනීම

e)

වසුන් යෙදීම