Worksheetsසන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ විමසුම්
Total questions: 10
Worksheet time: 15mins
සන්නිවේදන ක්‍රියාවලිය මූලික වශයෙන් සමන්විත වන්නේ?
අදහස්වලිනි
සිදුවීම්වලිනි
සංකේතවලිනි
තොරතුරුවලිනි
පුද්ගලයන්ගෙනි
සන්නිවේදකයාගේ අදහස් හා හැගීම් සන්දේශ බවට පරිවර්ථනය කිරීමේ ක්‍රියාවලිය
පරිවර්තනයයි
විකේතකරණයයි
භාෂණයයි
ආකේතකරණයයි
සංජානනයයි
තිරපිටපත් රචකයෙකු තම අත්දැතීම් ඇසුරින් සිදුකරන නිර්මාණයක දී දක්නට ලැබෙන සන්නිවේදන වර්ගය කුමක් ද ?
නිර්මාණාත්මක
අන්තර්පුද්ගල
ලිඛිත
අවිධිමත්
අන්තර්වර්තී පුද්ගල
සන්නිවේදනය හා එය සිදුවන වටපිටාව අතර පවත්නා සම්බන්ධය යනුවෙන් අදහස් කරන්නේ?
අරමුණු සහගත වීම ය
සංකේතාත්මක වීමය
විවිධාකාර වීමය
සන්ධර්භානුගත වීමය
ඒකමාර්ගික හා ද්වි මාර්ගික වීමය
දුරකථනය හා ටෙලිග්‍රාෆ් තාක්ෂණය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූයේ කුමක් ද ?
පුවත්පත
සගරාව
විද්‍යුත් පුවත්පත්
රූපවාහිණිය
ගුවන්විදුලිය
අන්තර් ක්‍රියාකාරී සන්නිවේදනයක යෙදීම වඩාත් පහසු වන්නේ?
අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී ය
සමූහ සන්නිවේදනයේ දී ය
අතත්‍ය සන්නිවේදනයේ දී ය
යන්ත්‍ර සහයක අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී ය
යන්ත්‍ර සහයක සමූහ සන්නිවේදනයේ දී ය
ෆෙඩරල් සන්නිවේදන කොමිසම යනු?
ඇමෙරිකානු මාධ්‍ය නියාමන ආයතනයකි
බ්‍රිතාන්‍ය ගුවන්විදුලි නියාමන ආයතනයකි
මහජන සේවා දිරිගන්වන ගෝලිය ආයතනයකි
ගුවන්විදුලි තරංග නියාමන අධිකාරියකි
සමාජ මාධ්‍ය නියාමන ආයතනයකි
ගුවන්විදුලි මාධ්‍ය වැඩසටහනක දී වැඩිම අවධානය යොමුවන පාර්ශ්වය වන්නේ ?
සන්නිවේදකයා ය
හිමිකරුවා ය
අනුග්‍රාහකයා ය
ග්‍රාහකයා ය
වාර්තාකරුවා ය
එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු ඇතුලත් කරමින් නිශ්චිත කාලවකවානුවක දී එකට බැද අඛණ්ඩව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ?
පුවත්පත් ය
පොත් ය
ආගමික පත්‍රිකා ය
සගරා ය
අණ පනත් ය
ජනමාධ්‍ය තොරතුරුවල දැකිය හැකි වඩාත් කැපීපෙනෙන ගුණාංගය වන්නේ ?
විවිධත්වයයි
සංකීර්ණත්වයයි
දෛනිකත්වයයි
ආකර්ෂණීයත්වයයි
විශ්වසනීයත්වයයි
