NEW
Font size
WorksheetsBST Test 02
Total questions: 6
Worksheet time: 3mins
පොළව මට්ටමට නැමිය නොහැකි අතුවල මුල් අද්දවා ගැනීමට භාවිත කල හැක්කේ,
සරල අතු බැදීම
ගොඩැලි අතු බැදීම
අග්‍රස්ථ අතු බැදීම
වායව අතු බැදීම
සංයුක්ත අතු බැදීම
පැටවුන් බිහිකරන විසිතුරු මත්ස්‍යයෙක් නොවන්නේ,
ගප්පි
මෝලි
ප්ලේටි
ස්වෝඩ්ටේල්
ෆයිටර්
මත්ස්‍ය පොකුණක් සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ,
පොකුණේ ගැඹුර 1-1.5 m විය යුතුයි
දිග හා පලල 3:2 අනුපාතය විය යුතුයි
පොකුණේ බැම්මේ පළල 6 m විය යුතුයි
පොකුණේ දික් අක්ෂය නැගෙනහිර බටහිර දිශාවට තිබිය යුතුයි
පොකුණේ ප්‍රමාණය 300 m2 ට වැඩි විය යුතුයි.
පොකුණක් සරු කිරීම යනු,
පොකුණට මස්ත්‍ය පැටවුන් එකතු කිරීමයි
පොකුණට ආලෝකය වැටෙන සේ සකස් කිරීම
මසුන්ට අවශ්‍ය සත්ව හා ශාක ප්ලවාංග වර්ධනය කිරීම
මත්ස්‍යයනට කෘතිම ආහාර සැපයීම
පොකුණේ ජලය මාරු කිරීම
හෙක්ටයාරයට කුකුලන් 700-900 පමණ ඇති කල හැක්කේ,
සියුම් ක්‍රමය
අඩ සියුම් ක්‍රමය
නිදැලි ක්‍රමය
ඝන ආස්තරණ ක්‍රමය
බහු කූඩු ක්‍රමය
මත්ස්‍ය පොකුණක් සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ,
පොකුණේ ගැඹුර 1-1.5 m විය යුතුයි
දිග හා පලල 3:2 අනුපාතය විය යුතුයි
පොකුණේ බැම්මේ පළල 6 m විය යුතුයි
පොකුණේ දික් අක්ෂය නැගෙනහිර බටහිර දිශාවට තිබිය යුතුයි
පොකුණේ ප්‍රමාණය 300 m2 ට වැඩි විය යුතුයි.
