Worksheets13 ශ්‍රේණිය
Total questions: 10
Worksheet time: 3mins
සංස්කෘත නාට්‍ය හා සම්බන්ධ පදයක් නොවන්නේ
මාලවිකාග්නිමිත්‍ර
ත්‍රශ්‍ය රංග
හන
ප්‍රකරණ
සංස්කෘත නාට්‍ය නිර්මාණය කර ඇති ආකාරය එනම් කථා වස්තුන් අනුව වර්ග කීයක් තිබේද?
1
2
3
4
ඉහත දක්වන ලද නාට්‍ය වර්ග වලට අයත් නොවන නාට්‍ය වර්ගයකි.
ප්‍රඛ්‍යාත වස්තුව
අධිකාරික වස්තුව
උත්පාද්‍ය වස්තුව
මිශ්‍ර වස්තූව
ඉහත නම් කරන ලද කථා වස්තූන් වල අන්තර්ගත වන කරුණු බෙදා දක්වන කොටස් දෙක දැක්වෙන්නේ
සූච්‍ය හා ශ්‍රව්‍ය දෘශ්‍ය
චූලිකා හා අංකාස
බීජ හා බිංදු
ප්‍රවේශක හා අංකාවතාර
සංස්කෘත නාට්‍යයේ දී වේදිකාව මත නිරූපණය නොකළ යුතු යැයි දක්වා ඇති කරුණක් වන්නේ
සංග්‍රාම
මල් නෙලීම
සිනාසීම
රහස් කීම
වේදිකාව මත නොපෙන්වන දේ ප්‍රේක්ෂකයාට දැනගැනීමට යොදා ගන්නා ප්‍රයෝගයන් දැක්වෙන වරනය තෝරන්න
බීජ , බිංදු , ප්‍රකරි
ප්‍රවේශක , චූලිකා , අංක මුඛ
අංකාවතාර , අංකාස , ප්‍රවේශක
විශ්කම්භක , චූලිකා , බිංදු
සංස්කෘත නාට්‍යයෙහි දක්නට ලැබෙන නායක චරිත හඳුන්වන නාමයක් නොවන්නේ
ධීරෝදත්ත
ධීරප්‍රශාන්ත
ධීරරත්න
ධීරලලිත
ශාකුන්තලය නාට්‍යයේ චරිතයක් නොවේ
අනසුයා
ශාකුන්තලා
උදයන
දුෂ්‍යන්ත
සංස්කෘත නාට්‍ය කරුවෙකු වන්නේ
ඇරිස්ටෝටල්
ශ්‍රී හර්ෂ
යුරිපිඩීස්
ටෙරන්ස්
පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න
ශාකුන්තලය රචනා කරන ලද්දේ ශ්‍රී හර්ෂ විසිනි
අශ්වඝෝෂ විසින් නාට්‍ය ශාස්ත්‍ර ශාස්ත්‍රය රචනා කරන ලදී
භරත මුනිවරයා රස සිද්ධාන්තය නිර්වචනය කරන ලදී
රත්නාවලී කාලිදාසයන්ගේ ශ්‍රේෂ්ඨ කෘතියකි
