Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

2025/11/24

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

වේගවත් බවින් වැඩිම පරිගනක පරම්පරාවවන්නේ

a)

1

b)

2

c)

3

d)

4

2.

ට්‍රාන්ස්සිස්ටර් භාවිතය ආරම්භ වූයේ කුමන පරම්පරාවේද?

a)

1

b)

2

c)

3

d)

4

3.

විශාල ලෙස අනුකලිත පරිපත භාවිතා වූ පරම්පරාවවන්නේ

a)

1

b)

2

c)

3

d)

4

4.

පලමු පරම්පරාවේ පරිගනකයක් වන්නේ

a)

Univac

b)

Cobol

c)

Fotron

d)

IBM

5.

22 ද්විමය අගය වන්නේ

a)

10110

b)

11111

c)

10111

d)

10001

6.

111112 හි දශමය අගය වන්නේ

a)

27

b)

29

c)

25

d)

22

7.

Cpu හි ප්‍රදාන කොටසක් නොවන්නෙ

a)

පාලන ඒකකය

b)

ALU

c)

සහයක ආචයනය

8.

මිලෙන් අඩුම දත්ත සන්නිවේදන කේබල වර්ගය කුමක්ද?

a)

UTP

b)

STP

c)

සමාක්ශ කේබල්

d)

ප්‍රකාශ තන්තු

9.

වේගවත් බව වැඩිම කේබල වර්ගය

a)

UTP

b)

STP

c)

Coxial cable

d)

Fiber optic

10.

කුඩා ප්‍රදේශයකට සුදුසු ජාල වර්ගය කුමක්ද?

a)

LAN

b)

MAN

c)

WAN

d)

WLAN