
සංඛ්‍යො රටා
Authored by Indunil Dharmarathne
Mathematics
8th - 9th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
3,8,13,18,23.....
මෙම සංඛ්‍යා රටාවේ පොදු අන්තරය සොයන්න
3
4
5
6
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
10,8,6,4....
මෙම සංඛ්‍යා රටාවේ පොදු අන්තරය සොයන්න
2
-2
3
-3
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Tn=5n + 2 සාධාරණ පදය වූ සංඛ්‍යා රටාවේ 10වන පදය සොයන්න
52
42
62
32
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Tn = -3n + 10 සාධාරණ පදය වූ සංඛ්‍යා රටාවේ 5වන පදය කුමක් ද?
25
5
-5
-25
5.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
Tn = 2n + 5 සාධාරණ පදය වූ සංඛ්‍යා රටාවේ පළමු පදය සොයන්න
(a)
6.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
Tn = -6n + 5 සාධාරණ පදය වූ සංඛ්‍යා රටාවේ පළමු පදය සොයන්න
(a)
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
5,8,11,14 සංඛ්‍යා රටාවේ සාධාරණ පදය සොයන්න
3n -2
5n -2
5n + 2
3n + 2
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?