
shamal wijerathna online dancing clase grade 6/7
Authored by Shamal Wijerathna
Arts
6th - 7th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අතීතයේදී නර්තන අධ්‍යාපනය ලබාදුන් ආයතනය වන්නේ?
පාසලයි
පන්සලයි
ගුරු ගෙදරයි
පන්තියයි
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වනගතේ පිපි මල් දෙකක් මෙන්
මේ අප ඇති කළ මව් මවුපියන්
විහාරෙට තැබූ රන් කොතක් මෙන්
ශිල්ප දුන් මගේ ගුරුතුමන්
ඉහත කවිය
ගුරු වන්දනා ගාථාවකි
ගුරුවන් වන්දනා ගායනාවකි
සරල ගායනාවකි
වන්නමකි
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගුරු ගෙදර හා සබැඳි නර්තන අධ්‍යාපනයේ චාරිත්‍රයක් නොවන්නේ ?
වැඩිහිටියන්ට ගරු කිරීම
දණ්ඩි කඳට නම්ස්කාර කිරීම
රංග වස්ත්‍රාභරණ වලට ගරු කිරීම
වාද්‍යය භාණ්ඩ මත පය තැබීම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නර්තනය ඉගනුම ලබන පන්ති කාමරයට පිවිසීමේදී පාවහන් ගලවා ඇතුල් විය යුතුය. ඉහත කියමන
හරි
වැරදි
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නර්තනයෙහි යෙදෙන ශිල්පියා නිතරම සාමූහිකත්ව හැඟීමෙන් යුතුව නායකත්වයට ගරු කරමින් කටයුතු කරයි.
වැරදි
හරි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?