
ආහාර ජීර්ණය.

Quiz
•
Science
•
11th Grade
•
Medium
Chamini Unanthenna
Used 6+ times
FREE Resource
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
කාබෝහයිඩ්‍රේට ජීර්ණය ආරම්භ වනුයේ,
මුඛයේදී.
ආමාශයේදී.
ග්‍රහණියේදි.
අන්ත්‍රයේදි
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ආහාර ස්වසන මාර්ගයට ඇතුළුවීම වැළක්වීම සදහා දායක වනුයේ,
ස්වරාලය.
අපිජිහ්විකාව.
ශ්වාස නාලය.
ග්‍රසණිකාව.
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ළදරුවන්ගේ කිරි කැටි ගැසීම සදහා දායක වන එන්සයිමය,
පෙප්සීන්
ඇමයිලේස්
ට්‍රිප්සීන්.
රෙනින්.
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ආහාරයේ ඇති ප්‍රෝටීන වල රසායනික ජීර්ණය ආරම්භ වනුයේ,
මුඛයේදි
අන්නස්‍රෝතයේදි
ආමාශයේදි
ග්‍රහණියේදි
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ට්‍රිප්සීන් එන්සයිම සහ පෙප්සීන් එන්සයිම ක්‍රියා කරන්නේ,ආහාර ජීරණ පද්දතියේ කවර කොටසේද? පිළිවෙලින්,
ග්‍රහණියේදී හා ආමාශයේදී
ආමාශයේදී හා ග්‍රහණියේදී
මුඛයේදි හා ආමාශයේදී
ආමාශයේදී හා අන්නස්‍රෝතයේදි
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පෙප්සීන් සක්‍රිය කරනු ලබන්නේ,
ඛේඨය මගිනි
පිත මගිනි.
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගිනි.
එන්සයිම මගිනි.
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පිත නිපදවනු ලබන්නේ
අග්න්‍යාශයේ
ග්‍රහණියේ
පිත්තාශයේ
අක්මාවේ.
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
55 questions
CHS Student Handbook 25-26

Quiz
•
9th Grade
18 questions
Writing Launch Day 1

Lesson
•
3rd Grade
10 questions
Chaffey

Quiz
•
9th - 12th Grade
15 questions
PRIDE

Quiz
•
6th - 8th Grade
40 questions
Algebra Review Topics

Quiz
•
9th - 12th Grade
22 questions
6-8 Digital Citizenship Review

Quiz
•
6th - 8th Grade
10 questions
Nouns, nouns, nouns

Quiz
•
3rd Grade
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
Discover more resources for Science
15 questions
Ecological Levels of Organization Quiz

Quiz
•
9th - 12th Grade
30 questions
Constant Velocity Review

Quiz
•
11th Grade
20 questions
Biology Lab Safety Quiz

Quiz
•
9th - 12th Grade
40 questions
Environmental Science Pretest

Quiz
•
9th - 12th Grade
20 questions
Lab Equipment Quiz

Quiz
•
10th - 12th Grade
35 questions
Flinn Lab Safety

Quiz
•
11th Grade