Search Header Logo

පරිසරය

Authored by hansika sadaruwani

Other

4th - 5th Grade

Used 7+ times

පරිසරය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නිවසෙහි ආරක්ෂාවට ඇති කරන සතෙක් වන්නේ කවුද ?

ගිරවා

පරවියා

බල්ලා

සමනළයා

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

බෝ වන රෝගයක් වන්නේ කුමක් ද?

පිළිකාවා

දියවැඩියාව

උණ

අධිරුධිර පීඩනය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සීනි සහිත ආහාර බහුල වශයෙන් ගැනීමෙන් ඇති විය හැකි රෝගයක් වන්නේ කුමක් ද?

දියවැඩියාව

සෙංගමාලය

පාචනය

උණ

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

හදිසි අනතුරක් වන්නේ කුමක් ද?

වමනය

ලිස්සා වැටීම

ඇලජික් ඇති වීම

ලේ ගැලීම

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රාත්‍රී කාලයේ හැසිරෙන සතෙක් වන්නේ කවුද ?

වවුලා

ගිරවා

සමනළයා

පූසා

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?