Search Header Logo

පරිසරය ක්‍රියාකාරකම්- 1

Authored by hansika sadaruwani

Other

5th Grade

Used 1+ times

පරිසරය ක්‍රියාකාරකම්- 1
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කප්පි භාවිතා වන අවස්ථාවක් වන්නේ කුමක් ද?

ළිදකික් ජලය ඇදීම

ගලක් පෙරලීම

වාහනයකට බඩු පැටවීම

පිටි කෙටීම

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලොරියකට බඩු පැටවීම සදහා භාවිතා කරන ක්‍රම ශිල්පය කුමක් ද?

විද්‍යුත් චුම්බක

ආනත තල

කප්පි

දම්ම්වැල් කට්ටල

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පා පැදිය කුමන වැඩ පහසු කිරීමේ ක්‍රම ශිල්පයට අයත් ද?

ආනත තල

කප්පි

දණ්ඩ හා රෝදය

දැති රෝද හා දම්වැල් කට්ටල

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

දණ්ඩ හා රෝදයට උදාහරණයක් වන්නේ කුමක් ද?

අත් පොරොව

කියත

ඉස්කුරුප්පු නියන

අලවංගුව

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

විද්‍යුත් චුම්බක භාවිතා වන අවස්ථාවකට උදාහරණයක් නොවන්නේ කුමක් ද?

විදුලි සීනුව

වතුර මෝටරය

ඇඹරුම් යන්ත්‍රය

දුරකතනය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?