Search Header Logo

Agro-Trivia'21 - Round 2

Authored by Agro Trivia'21 Agrotrivia21RCAGS@gmail.com

Geography, Other, Science

KG

Used 1+ times

Agro-Trivia'21 - Round 2
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

'Marble Cancer' රෝගයට හේතුකාරක වන්නේ,

අම්ල වැසි ය.

බැක්ටීරියා ය.

වෛරස් ය.

වට පණුවන් ය.

2.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ශ්‍රී ලංකාවේ ජල දූෂණය සඳහා අවම වශයෙන් දායක වන්නේ,

රත් වූ අපද්‍රව්‍ය මුදා හැරීම යි.

පාංශු ඛාදනය යි.

පොහොර අධික ලෙස භාවිතය යි.

මල ද්‍රව්‍ය බැහැර කිරීම යි.

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

වී වගා ක්ෂේත්‍ර වලින් වායු ගෝලයට නිදහස් වන ප්‍රධාන හරිතාගාර වායුව වන්නේ,

මීතේන් ය.

කාබන්ඩයොක්සයිඩ් ය.

ඕසෝන් ය.

නයිට්‍රජන් ඔක්සයිඩ් ය.

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

පෙලාග්‍රා රෝගය වැළඳීමට හේතුවක් වන්නේ,

නියැසින්වල ඌනතාවය යි.

තයමීන්වල ඌනතාවය යි.

පිරිඩොක්සයින්වල ඌනතාවය යි.

රයිබොෆ්ලේවින්වල ඌනතාවය යි.

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයක් වන්නේ,

ටයිරොසින් ය.

වේලින් ය.

ලයිසීන් ය.

හිස්ටිඩීන් ය.

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

70kg ක් බර හා 150cm ක් උසැති පුද්ගලයෙකුගේ දේහ ස්කන්ධ දර්ශකය වන්නේ,

31 කි.

32 කි.

28 කි.

27 කි.

7.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ජලයේ ද්‍රාව්‍ය විටමින් වර්ගයක් වන්නේ,

රයිබොෆ්ලෙවීන් ය.

රෙටිනෝල් ය.

ටොකොෆෙරෝල් ය.

නැප්තොක්වීනෝන් ය.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?