කඩිනම් මහවැලි වැඩපිළිවෙළෙහි විශාලතම ජලශ යෝජනා ක්‍රමය වන්නේ,
Agro-Trivia'21 - Round 3

Quiz
•
Geography, Other, Education
•
KG
•
Hard

Agro Trivia'21 Agrotrivia21RCAGS@gmail.com
Used 1+ times
FREE Resource
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රන්දෙණිගල ය.
මාදුරු ඔය ය.
කොත්මලේ ය.
වික්ටෝරියා ය.
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ,
රෝමයේ ය.
ලන්ඩන්හි ය.
පැරිස්හි ය.
ජිනීවාහි ය.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සාමාජික රටවල ජනතාවගේ පෝෂණ මට්ටම හා ජීවන තත්ත්වය නංවාලීම සදහා පිහිටුවා ඇති අන්තර්ජාතික සංවිධානය වන්නේ,
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය යි.
යුනෙස්කෝ සංවිධානය යි.
රතු කුරුස සංවිධානය යි.
ලෝක ආහාර වැඩසටහන යි.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ මුළු කිරි අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කරන ප්‍රමාණය දළ වශයෙන්,
20% කි.
15% කි.
25% කි.
30% කි.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත සදහන් බෝග අතරින් මීතේන් වායුව වායු ගෝලයට පිට කිරීම වැඩි වශයෙන්ම සිදුකරන වගාව වන්නේ,
උක් වගාවයි.
තෘණ වගාවයි.
වී වගාවයි.
උඩරට එළවළු වගාවයි.
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පෘථිවි පෘෂ්ඨය මගින් අවශෝෂණය කර ගන්නා සූර්ය විකිරණ අතරින් බහුතරයක් නැවත අවකාශයට මුදා හරින විද්‍යුත් චුම්භක විකිරණ වර්ගය වන්නේ,
x කිරණ ය.
අධෝරක්ත කිරණ ය.
පාරජම්බුල කිරණ ය.
රේඩියෝ තරංග ය.
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මිහිතලය උණුසුම් වීම නිසා දේශගුණයේ ඇතිවී තිබෙන හා ඇතිවන වෙනස්කම් හැදින්වෙන්නේ,
හරිතාගාර ආචරණය ලෙස ය.
දේශගුණ විපර්යාසය ලෙස ය.
කාලගුණ විපර්යාසය ලෙස ය.
උෂ්ණත්ව විචලතා ලෙස ය.
Create a free account and access millions of resources
Similar Resources on Quizizz
10 questions
ICT Grade 10 ( 1st Test )

Quiz
•
10th Grade
15 questions
Agro-Trivia'21 - Round 2

Quiz
•
KG
15 questions
Agro-Trivia'21 - Round 2

Quiz
•
KG
15 questions
Agro-Trivia'21 - Round 3

Quiz
•
KG
10 questions
Dulani maheshika

Quiz
•
Professional Development
20 questions
Grade 10 ICT Test 6

Quiz
•
10th Grade
15 questions
සතර කන් මන්ත්‍රණය හා ගුත්තිල වෙණ නද

Quiz
•
3rd Grade
15 questions
සංඛ්‍යා පද්ධති විභාග ප්‍රශ්න

Quiz
•
10th Grade
Popular Resources on Quizizz
15 questions
Multiplication Facts

Quiz
•
4th Grade
20 questions
Math Review - Grade 6

Quiz
•
6th Grade
20 questions
math review

Quiz
•
4th Grade
5 questions
capitalization in sentences

Quiz
•
5th - 8th Grade
10 questions
Juneteenth History and Significance

Interactive video
•
5th - 8th Grade
15 questions
Adding and Subtracting Fractions

Quiz
•
5th Grade
10 questions
R2H Day One Internship Expectation Review Guidelines

Quiz
•
Professional Development
12 questions
Dividing Fractions

Quiz
•
6th Grade