
Grade 10 ICT Quiz
Authored by Gayashan WA
Other
10th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
දෘඩ තැටියක් තුල ඇති තැටිවල (Platters) දත්ත ලිවීම සහ ඒවායේ අඩංගු දත්ත කියවීම සඳහා සහාය වනුයේ දෘඩ තැටියේ පහත සඳහන් කුමන සංරචකය ද?
ස්පින්ඩලය (Spindle)
ශිර්ෂකය (Head)
IDE සම්බන්ධකය (IDE Connector)
තැටි ධාවකය (Disk Drive)
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
පහත සඳහන් ප්‍රකාශ සලකන්න.
පිළිවෙලින් ධාරිතාවය ''650MB-900MB", "ගිගා බයිට් 4.7 - 9.4 ධාරිතාවක් සහිත මකා දමමින් කිහිපවාරයක් දත්ත හා තොරතුරු ලිවිය හැකි" සහ ''3D වීඩියෝ පටිගත කිරීමට යොදා ගන්නා ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම පමණක් සහිත " පිළිතුර වනුයේ කුමක්ද?
A. CD-R, DVD-RW, Blue-Ray 3D
B. CD-R, DVD-R, Blue-Ray 3D
C. DVD-R, DVD-RW, DVD ROM
B පමණි
A පමණි
C පමණි
A සහ B පමණි
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
ආදාන ප්‍රතිදාන උපක්‍රම සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශ පමණක් අඩංගු පිළිතුර තෝරන්න.
ප්‍රකාශ අක්ෂර සංජානනය (OCR) සුපරීක්ෂක ගණයට අයත් වන ආදාන උපාංගයක් වන අතර වෙබ් කැමරාව යනු බහුලව භාවිත වන ප්‍රතිදාන උපක්‍රමයකි.
ස්පර්ශ සංවේදී තිරය දත්ත ආදානයට මෙන්ම ප්‍රතිදානයට ද යොදා ගත හැකි අතර ආදානයට පමණක් යොදා ගන්නා ස්පර්ශ පෑඩය (Touch Pad) දැක්වීමේ උපක්‍රමයක් ලෙස මූසිකය වෙනුවට උකුළු පරිගණක වල බහුලව භාවිත වේ.
බහුලව භාවිත වන ආදාන උපාංගයක් වන පරිගණක තිර ආකාර තුන වනුයේ CRT, LCD, LED ໖
සංඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර වලට වඩා සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර මගින් ගුණාත්මක බවින් වැඩි ප්‍රතිදානයන් ලබා දේ.
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
පහත සඳහන් පරිගණක ජාල ස්ථල විද්‍යා (Topologies) ආකාර අනුව වඩාත් නිවැරදි ප්‍රකාශය කුමක්ද?
A - සාපේක්ෂව වැඩි කේබල ප්‍රමාණයක් වැය වේ. B - බහුලව භාවිතා වේ
A - ඉතාමත් පහසු සැලසුමකි. B - සීමිත පරිගණක ප්‍රමාණයක් සම්බන්ධ කළ හැක
A - ඉතාමත් සංකීර්ණ සම්බන්ධතාවයකි. B - එක් එක් ජාල වෙන් වෙන්ව පාලනය කළ හැක
A - අඩු කේබල ප්‍රමාණයක් වැය වේ. B - එක් එක් ජාල වෙන් වෙන්ව පාලනය කළ හැක.
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
සේවාදායක පරිගණකයක් සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකා බලන්න.
A - පරිගණකය තුළ ජාල මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ඇත.
B - සෑම විටම පරිගණක ජාලය තුළින් පමණක් සේවා ලබා ගැනීම සිදු වේ.
C - පරිගණක ජාලය තුළ දත්ත හා තොරතුරු සැපයීම / මෙහෙය වීම සිදු කරයි.
ඉහත ප්‍රකාශ අතරින්,
A සහ B සත්‍ය වන අතර C අසත්‍ය වේ
A සහ C සත්‍ය වන අතර B අසත්‍ය වේ
A සහ C අසත්‍ය වන අතර B සත්‍ය වේ
ඉහත ප්‍රකාශ සියල්ලම සත්‍ය වේ
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
ශානි සහ මධූ ලඟ ඇති නෙළුම් මල් ගණන පිළිවෙලින් 25 සහ 22 වේ. එය නිවැරදිව පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද?
110012, 258
318 , 101112
110012 , 268
318 , 25
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
11111011112 යන ද්විමය සංඛ්‍යාව නිරූපණය සඳහා අවශ්‍ය වන ෂදශමය සංඛ්‍යාංක ගණන කීයද?
3
4
12
1
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?