
Rapid Fire Quiz 01
Authored by Maleesha Silva
Education
10th Grade
Used 20+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
බීම නිෂ්පාදන ව්‍යාපාරයේ උපකරණ අයත් නිෂ්පාදන සාධකය කුමක් ද?
1) භූමිය
2) ශ්‍රමය
3) ප්‍රාග්ධනය
4) ව්‍යවසායකත්වය
2.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ව්‍යාපාරයක අභ්‍යන්තර පාර්ශවකරුවන් නොවන්නේ,
අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්,
අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, තරගකරුවන්
ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරගකරුවන්, රජය
රජය , තරගකරුවන්, අයිතිකරුවන්, සැපයුම්කරුවන්
3.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ව්‍යාපාරයක බාහිර පරිසරයට අයත් බලවේගයක් නොවන්නේ මින් කුමක්ද? *
1) සේවකයන්
2) ගනුදෙනුකරුවන්
3) දේශපාලන පරිසරය
4) තරගකරුවන්
4.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
වෙළඳ ආයතනයක හෝ ව්‍යාපාරයකට පාලනය කළ නොහැකි සාධක ඇතුළත්වන පරිසරය නම් කරන්නේ, *
1) ආයතනික පරිසරය
2) බාහිර පරිසරය
3) අභ්‍යන්තර පරිසරය
4) මේ සියල්ල
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ව්‍යාපාරික ස්ථානවල තම භාණ්ඩ මිල ගණන් ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමට ‘‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’’ තීරණය කොට ඇත. මේ ප‍්‍රවෘත්ති කණ්ඩයෙන් අදහස් වන පරිසරාත්මක සාධකය වන්නේ, *
1) ගෝලීය පරිසරය
2) දේශපාලන පරිසරය
3) ආර්ථික පරිසරය
4) නෛතික පරිසරය
6.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ජාත්‍යන්තර සබදතා සහ පොළි අනුපාතය වැනි සාධක අදාල වන්නේ කවර පරිසර සාධකයට ද, *
1) නෛතික පරිසරය
2) ආර්ථික පරිසරය
3) ගෝලිය පරිසරය
4) තාක්‍ෂණික පරිසරය
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
අනිකුත් සමාන ව්‍යාපාර හා සැසදීමේ දී නිලූෂිකාගේ ව්‍යාපාරය සාර්ථක වීමට බලපා ඇත්තේ ඇයගේ මුල්‍ය ශක්තිය බව පැවසිය හැකිය. නිලූෂිකාගේ මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වයට බලපෑ හේතුව හැඳින්විය හැක්කේ, *
1) ශක්තියකි
2) අවස්ථාවකි
3) දුර්වලතාවයකි
4) තර්ජනයකි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
8 questions
Spartan Way - Classroom Responsible
Quiz
•
9th - 12th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
14 questions
Boundaries & Healthy Relationships
Lesson
•
6th - 8th Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
3 questions
Integrity and Your Health
Lesson
•
6th - 8th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
9 questions
FOREST Perception
Lesson
•
KG
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade