Search Header Logo

සරල රේඛීය චලිතය

Authored by Reshan Fernando

Science, Physics

1st - 11th Grade

Used 4+ times

සරල රේඛීය චලිතය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

පහත දැක්වෙන පිළිතුරු යුගල වලින් දෛශික රාශි ඇතුලත් පිළිතුර තෝරන්න

දුර, විස්ථාපනය, ප්‍රවේගය

විස්ථාපනය, වේගය, ප්‍රවේගය

විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය

දුර, වේගය, ත්වරණය

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ළමයෙක් A සිට B(50m) දක්වා යාමට තත්පර 6.5ක්ද නැවත B සිට A දක්වා පැමිණීමට තත්පර 3.5ක්ද ගත විය. ගමනේ මධ්‍යක වේගය හා මධ්‍යක ප්‍රවේගය වන්නේ

10ms-1, 10ms-1

0ms-1, 10ms-1

5ms-1, 0ms-1

10ms-1, 0ms-1

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

ප්‍රවේගය යනු,

a) කාලය වෙනස් වීමේ සීඝ්‍රතාවයයි.

b) වේගය වෙනස් වීමේ සීඝ්‍රතාවයයි.

c) විස්ථාපනය වෙනස් වීමේ සීඝ්‍රතාවයයි.

d) ඒකක කාලයකදී සිදු කල විස්ථාපනයයි.

bcd

c

d

cd

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

වස්තුවක ප්‍රවේගය 40ms-1 සිට 20ms-1දක්වා තත්පර 4 කදී අඩු වූයේ නම් එම වස්තුවේ මන්දනය සොයන්න.

0ms-2

5ms-1

5ms-2

0ms-1

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

එක්තරා වාහනයක් 600m දුරක් යාමට විනාඩි 2ක් ගත විය. එහි මධ්‍යක වේගය සොයන්න.

5ms-1

10 ms-1

30 ms-1

50 ms-1

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

Media Image

දී ඇති ප්‍රස්තාරය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත කුමන වගන්තියද?

P/Q මගින් වස්තුව ගමන් කල දුර ලැබේ.

P/Q මගින් වස්තුවේ ප්‍රවේගය ලැබේ

P/Q මගින් වස්තුවේ ත්වරණය ලැබේ

P/Q මගින් වස්තුවේ වේගය ලැබේ.

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

40ms-1 ප්‍රවේගයකින් ඉහලට විසි කරන ලද බෝලයක් නැවත පහලට ඒමට ගතවන කාලය කොපමනද?

2s

4s

8s

16s

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?