Search Header Logo

alevel anumana

Authored by susantha &damayanthi

Arts, Education

12th Grade

Used 1+ times

alevel anumana
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

10 mins • 1 pt

අවදි,අදර,සපදන් හා සබඳ යන විභක්ති සමාස පද පෙළි‍වෙළින් දක්වා ඇති වරණය තෝරන්න.

a. අතදරුවා ,කුරුලුගීත,දේවපූජාව,විදේශාධාර

b. කුරුලුගීත,අතදරුවා,විදේශාධාර,දේවපූජාව

c. විදේශාධාර,දේවපූජාව,කුරුලුගීත,අතද

d. දේව,පූජාව,විදේශාධාර,අතදරුවා,කුරුලුගීත

e. විදේශාධාර ,අතදරුවා,දේවපූජාව,කුරුලුගීත

2.

MULTIPLE CHOICE QUESTION

10 mins • 1 pt

ව්‍යාකරණානුකූලව නොගැලපෙන පදයක් ඇති වර්ණය කුමක්ද ?

a. දිරිමත්,රූමත්,අසිරිමත්,ඉසුරුමත්

b. තල්ලරඹ,කොස්සැට,රුක්කත්කන,කරුමක්කාර

c. දම-දමා,කප-කපා,හාරා-හාරා ,ලිය-ලියා

d. ළමාලෝකය,වැදිබණ,ශාක්‍යවංශය,යක්ෂවිමානය

e. පැසසිණි, ලියැවිණි,බැලිණි,කැපිණි

Answer explanation

power by DDSN GROUP

3.

MULTIPLE CHOICE QUESTION

10 mins • 1 pt

පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිරවද්‍ය ප්‍රකාශය තෝරන්න.

a. ‍"‌‍ෛ"යනු "එ" යන්න නියෝජනය කරන පිල්ලම් යි.

b. සම්භාව්‍ය ගද්‍ය රචනාවන්හි 'ඓ 'යන්න වෙනුවට 'අයි' යන්න ද භාවිතා වේ.

c. 'ඓ 'යනු 'අ+එ' යන අක්ෂර සන්ධි වීමෙන් සැකසුන අකුරකි.

d. ව්‍යඤ්ජනයක් සමඟ මෙන්ම ස්වරයක් සමඟ ද කොම්බු දෙකේ යෙදේ.

e. '‍ෛඑතිහාසික' යනුවෙන් කොම්බු දෙක සහිත ව ලිවීම නිරවද්‍ය ය.

4.

MULTIPLE CHOICE QUESTION

10 mins • 1 pt

අකාරාදී පිළිවෙළ අනුව නිවැරදි ව ලියා ඇති පද පේළිය තෝරන්න

a. ගොනා,හිවලා,උගුඩුවා,කටුස්සා

b. අලියා ,මුවා, සිංහයා, මුගටියා

c. මීයා,අශ්වයා,බල්ලා,කොටියා

d. බළලා, බූරුවා,රිලවා,වඳුරා

e. හාවා,වලහා,ව්‍යාඝ්‍රයා, ඌරා

Answer explanation

Media Image

power by DDSN GROUP

5.

MULTIPLE CHOICE QUESTION

10 mins • 1 pt

එකිනෙකට අනුරූප වන සේ වචන යුගල යෙදී ඇති වරණය තෝරන්න.

a. ජංගම සේවාව,සිප් සතර, රාත්‍රි භෝජනය,මඟුල් නැකත

b. ධාවන පථය,කඳු තරණය,චිත්‍ර කලාව,තාරකා විද්‍යාව

d. ආගමික සහජීවනය, වෛද්‍ය උපාධිය, අසල්වැසි රාජ්‍ය, විධායක ඡනාධිපති

d. ආගමික සහජීවනය, වෛද්‍ය උපාධිය, අසල්වැසි රාජ්‍ය, විධායක ඡනාධිපති

e. මහ මඟ,ව්‍යවස්ථා සංශෝධනය,මිනිස් ශරීරය,ස්වර්ග සම්පත්ති

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?