Search Header Logo

පළමු පාඩම - ඇගයීම

Authored by Ajith Wasantha

Computers

1st Grade

Used 1+ times

පළමු පාඩම - ඇගයීම
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත උපාංග අතුරින් ආදාන උපාංගයක් වන්නේ

යතුරු පුවරුව

මුද්‍රකය

සංදර්ශකය

ශබ්ද විකාශකය

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගණකයේ දත්ත සකස් කරන උපාංගය වන්නේ

යතුරු පුවරුව

සකසනය

මූසිකය

ස්පර්ශ තලය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

1010 දෙක යන ද්වීමය සංඛ්‍යාවට අදාල දශමය සංඛ්‍යාව කුමක්ද?

12

10

14

9

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

15දහය යන දශමය සංඛ්‍යාව ද්වීමය සංඛ්‍යාවට පරිවර්තනය කළ විට පිළිතුර වන්නේ

1111

1011

1101

1001

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගණකට සම්බන්ධ නොකරන ප්‍රධාන උපාංගයක් නොවන්නේ

යතුරු පුවරුව

මූසිකය

ශබ්ද විකාශනය

ගුවන් විදුලි යන්ත්‍රය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?