
පරිගණක විද්‍යාගාරය ආරක්ෂිතව භාවිතය - M.M.D.R.මාපා
Authored by Dilini Mapa
Computers
6th Grade
Used 19+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 20 pts
මෙහෙයුම් පද්ධතියක් සදහා උදාහරණයක් නොවන්නේ,
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 20 pts
3R සංකල්පයට අයත් නොවන්නේ,
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
පරිගණක භාවිතයේදී නිවැරදි ඉරියව් පවත්වා නොගතහොත් ඇතිවන රෝගාබාධයක් වන්නේ,
දියවැඩියාව
පිළිකා
ඇස් පෙනීමේ දුර්වලතා
හෘදයාබාධ
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
නිවැරදි ඉරියව්වෙන් පරිගණකය භාවිත කරන අවස්ථාව කුමක්ද?
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මගින් පරිසරයට මුදාහරින බැර ලෝහයක් නොවන්නේ,
ඊයම්
බේරියම්
ඇලුමීනියම්
මර්කරි
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
පරිගණකය භාවිතයේදී මෙසේ ඇස්වලින් කදුළු ගැලීමට විසදුමක් ලෙස කළ යුත්තේ,
පරිගණක තිරය ඇස් මට්ටමට හෝ ඊට පහලින් තබා ගැනීම.
පරිගණක භාවිත නොකර සිටීම
පරිගණක තිරය ඇසට වඩාත් ළං කර තැබීම.
පරිගණක තිරය නිතර පිසදැමීම.
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
මෙම රූපය මගින් 3R සංකල්පයේ කුමන අවස්ථාවක් නිරූපණය කරයිද?
Reduce (භාවිතය අවම කිරීම)
Reuse (නැවත භාවිතය)
Reconnect (නැවත සම්බන්ධ කිරීම)
Recycle (ප්‍රතිචක්‍රීකරණය)
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?