Search Header Logo

Nenasara '24 - Selection Test

Authored by Ananda College Quiz Club

Computers

12th Grade

Used 1+ times

Nenasara '24 - Selection Test
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පුරාතන සිංහල පද්‍ය සාහිත්‍යයේ භාවිත වූ මාත්‍රා 26කින් යුතු දීර්ඝ විරිත කුමක් ද? (යතිය සමඟ මාත්‍රා 28 යි.)

පදක විරිත (පෙද විරිත)

නුපුන්සඳ විරිත

ගී විරිත

සමුද්‍රඝෝෂ විරිත

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සිංහල නිසඳැස් කාව්‍ය සම්ප්‍රදායයේ පුරෝගාමියා වශයෙන් සැලකෙන විශිෂ්ට ගත් කතුවරයා කවුරුන් ද?

සාගර පලන්සූරිය (කේයස්)

ජී.බී. සේනානායක

රත්න ශ්‍රී විජේසිංහ

ජේ.බී. දිසානායක

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

1987 ජුනි මාසයේ සිට 1988 දෙසැම්බර් මාසය දක්වා වරක් රංග ගත වූ විශාරද නන්දා මාලිනී මහත්මියගේ "පවන" නැමැති සංගීත ප්‍රසංගයේ ඇතුළත් වූ "බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු" ගීතයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන ලද්දේ?

ඔස්ටින් මුණසිංහ

සරත් දහනායක

ගුණදාස කපුගේ

ස්ටැන්ලි පීරිස්

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"මේ රට මගෙ රට මා ඉපදුණු රට" ගීතය රචනා කරන්නේ කවුරුන්ද?

ලූෂන් බුලත්සිංහල

මිරැන්ඩා හේමලතා

ප්‍රේමකීර්ති ද අල්විස්

දෙල්තොට චන්ද්‍රපාල

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "The Caucasian Chalk Circle" නමැති නාට්‍යය, "හුණුවටයේ කතාව" යනුවෙන් සිංහලට පරිවර්තනය කළ හෙන්රි ජයසේනයන්ගේ තවත් පරිවර්තන කෘතියක් නොවන්නේ,

දිරිය මව සහ ඇගේ දරුවෝ

මකරා

පව්කාරයෝ

මනමාලයෝ

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මෙරට වේදිකා නාට්‍ය කලාවට ශෛලිගත සම්ප්‍රදාය වෙනුවට ස්වාභාවික රංග රීතිය හඳුන්වා දෙමින් මෙරට ප්‍රේක්ෂකයන් යථාර්ථයට වඩාත් සමීප කළ නාට්‍යකරුවෙකු වන සුගතපාලද සිල්වා මහතා විසින් ම රචනා කර අධ්‍යක්ෂණය කළ නාට්‍ය නිර්මාණයක් නොවන්නේ,

දුන්න දුනුගමුවේ

බෝඩිංකාරයෝ

නිල් කට්රොල් මල්

මුතු කුමාරි

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ශ්‍රී ලංකාවේ පළමු සිංහල නවකතාව රචනා කළ කතුවරයා කවුරුන් ද?

සයිමන් ද සිල්වා

නෝබට් අයගමගේ

මාර්ටින් වික්‍රමසිංහ

ඒ.පී. ගුණරත්න

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?