Science

Science

7th Grade

5 Qs

quiz-placeholder

Similar activities

සරල රේඛීය චලිතය

සරල රේඛීය චලිතය

1st - 11th Grade

10 Qs

Science Test No 6

Science Test No 6

7th Grade

10 Qs

7 ශ්‍රේණිය - වායුගෝලය - Nelu Liyanaarachchi (FHS)

7 ශ්‍රේණිය - වායුගෝලය - Nelu Liyanaarachchi (FHS)

7th Grade

10 Qs

Science

Science

Assessment

Quiz

Science

7th Grade

Easy

Created by

Pramisha nayanamali

Used 1+ times

FREE Resource

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

චලනය මගින් විදුලිය නිපදවන විද්‍යුත් ප්‍රභවය කුමක්ද

සූර්ය කෝෂය

වියලි කෝෂය

සරල කෝෂය

බයිසිකල් ඩයිනමෝව

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ප්‍රත්‍යාවර්තක විදුලි ධාරාවක් භාවිතකර ක්‍රියාත්මක කරන උපකරණය කුමක්ද?

බිත්ති ඔරලෝසුව

සෙල්ලම් මෝටර් රථය

පා පැදියක ප්‍රධාන ලාම්පුව

ජංගම දුරකතනය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අම්ල භෂ්ම සමග වෙනස් වර්ණ ලබාදෙන ද්‍රව්‍ය හදුන්වන්නේ

දර්ශක

ලවණ

අම්ල

භෂ්ම

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

භෂ්ම ද්‍රාවණකට පිනොප්තලින් බිංදුවක් දැමූ විට සිදුවන වර්ණ විපර්යාය වනුයේ

අවර්ණ

කහපාට

රෝස පාට

නිල්පාට

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පියඹා යන සංචරණ ක්‍රමය පදනම් කරගත් ක්ෂීරපායි සතෙකු වන්නේ

වවුලා

සමනලයා

කපුටා

බත්කූරා