ගණිතය බහුවරණ
Authored by Nirmani Wijethunga
Mathematics
5th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
7 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
01. 53457 යන සංඛ්‍යාවේ දහස් ස්ථානයේ අගය කුමක්ද?
01. 53457 යන සංඛ්‍යාවේ දහස් ස්ථානයේ අගය කුමක්ද?
අ) 3
ආ) 4
ඇ) 5
ඈ) 7
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
02. 300760 යන සංඛ්‍යාව ඉලක්කම්වලින් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
02. 300760 යන සංඛ්‍යාව ඉලක්කම්වලින් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
අ) තුන්ලක්ෂ හැත්තෑ හය
ආ) තිස්දහස් හැත්තෑ හය
ඇ) තුන්ලක්ෂ හත්දහස් හැට
ඈ) තිස්දහස් හැට
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
03. 8763, 8673, 8376 යන සංඛ්‍යා කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාවට නිවැරදිව පෙළ ගස්වා ඇති පිළිතුර කුමක්ද?
03. 8763, 8673, 8376 යන සංඛ්‍යා කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාවට නිවැරදිව පෙළ ගස්වා ඇති පිළිතුර කුමක්ද?
අ) 8763, 8673, 8376
ආ) 8376, 8673, 8763
ඇ) 8673, 8376, 8763
ඈ) 8763, 8376, 8673
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
3, 6, 9, 12, ... යන රටාවේ ඊළඟට එන සංඛ්‍යාව කුමක්ද?
අ) 13
ආ) 14
ඇ) 15
ඈ) 16
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
835 + 249 හි එකතුව කුමක්ද?
අ) 1074
ආ) 1084
ඇ) 1174
ඈ) 1184
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
3, 6, 9, 12, ... යන රටාවේ ඊළඟට එන සංඛ්‍යාව කුමක්ද?
අ) 13
ආ) 14
ඇ) 15
ඈ) 16
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉන් දියාවේ ජාතික කොඩිය වන්නේ?
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?