Search Header Logo

උපදෙස් පිළිපදිමු

Authored by WEERASIRI GANGZ

Other

7th Grade

Used 1+ times

උපදෙස් පිළිපදිමු
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

7 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

"அறிவுரைகள்" වචනයේ සිංහල තේරුම වන්නේ

දැන්වීම       

    අත්පත්‍රිකා

උපදෙස්

පෝස්ටර් 

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 5 pts

தண்ணீர் குடிப்பதற்கு மட்டும் යනුවෙන්  හදුන්වන්නේ

ජලය බීමට පමණයි

පා පුවරුවේ යාම තහනම්

ආහාර ගැනීම පමණයි

පිරිසිදුව තබා ගනිමු

3.

MULTIPLE SELECT QUESTION

45 sec • 5 pts

ආපන ශාලාවේදී දක්නට ලැබෙන උපදෙස් දෙකක් වන්නේ

පා පුවරුවේ යාම තහනම්

ආහාර ගැනීම පමණයි

ඇතුල්වීම තහනම්

පිරිසිදුව තබා ගනිමු

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

පුස්තකාලයේදී ___________________________උපදෙස දැකිය හැකිය

පිරිසිදුව තබා ගනිමු

නිශ්ශබ්දවන්න

ඇතුල්වීම තහනම්

ආහාර ගැනීම පමණයි

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

Media Image

පහත රූපයේ දැකිය හැකි උපදෙස කුමක්ද?

පා පුවරුවේ යාම තහනම්

කහ ඉරෙන් පාර මාරුවෙමු

රාක්කය මත බෑග් තබන්න

පූජ්‍ය පක්ෂය සදහා වෙන්කර ඇත

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

Media Image

පහත රූපයේ දැකිය හැකි උපදෙස කුමක්ද?

රාක්කය මත බෑග් තබන්න

නිශ්ශබ්දවන්න

පූජ්‍ය පක්ෂය සදහා වෙන්කර ඇත

කහ ඉරෙන් පාර මාරුවෙමු

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

Media Image

මෙම රූපයෙහි ඇතුළත්  උපදෙසක් නොවන්නේ

පාසල රැකගනිමු

අවසරනැතිව ඇතුලු නොවන්න

නිශ්ශබ්දවන්න

ජලය බීමට පමණයි

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?