Font size
WorksheetsFootball Quiz
Total questions: 25
Worksheet time: 13mins
2017 යුරෝ කුසලාන කාන්තා ශූරතාවය දිනූ කණ්ඩායම කුමක් ද?
France
Denmark
Netherlands
Germany
මෑතක දී ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමක් මිලදී ගත් පාප්න්දු ක්‍රීඩකයා කවුද?
Cristiano Ronaldo
Ronaldo Morreira
Ronaldo Nazario
Ronaldinho
පාපන්දු ක්‍රීඩා සමාජවල දී වැඩි ම මිලකට අලෙවි වූ ගෝල රකින්නා කවුද?
Allisson Becker
Kepa Arrizabalaga
Gianluigi Buffon
Iker Casillas
2016 වසරේ පැවැත්වුනේ කීවෙනි යුරෝ කුසලානය ද?
13
14
15
16
යුරෝ කුසලාන ඉතිහාසයේ එක් අවසාන තරඟාවලියක වැඩි ම ගෝල ලාභියා කවුද?
Cristiano Ronaldo
Gerd Mueller
Zinedine Zidane
Michel Platini
වඩා පැරණි පාපන්දු තරඟාවලිය කුමක් ද?
FIFA World Cup
UEFA Euro
CONCACAF Gold Cup
Copa America
වැඩි ම ජාත්‍යන්තර ගෝල ලබාගත් ක්‍රීඩකයා අයත් රට කුමක් ද?
Brazil
Iraq
Iran
Portugal
UEFA Nations League තරඟාවලියේ කණ්ඩායම් වර්ගීකරණය කර ඇති කාණ්ඩ ගණන කීය ද?
3
4
5
6
Ballon d'Or සම්මානය දිනූ එක් ම අප්‍රිකානු ක්‍රීඩකයා කවුද?
Abedi Pele
Samuel Eto'o
George Weah
Yaya Toure
ඉතාලියානු Serie A තරඟාවලියේ මෙතෙක් සියලු ම වසරවල ක්‍රීඩා කර ඇති කණ්ඩායම් මොනවා ද?
Inter Milan
AC Milan
Juventus
Napoli
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය නො ලැබූ රට?
Argentina
Netherlands
Belgium
England
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබා ඇති නමුත් වසරේ පාපන්දු කණ්ඩායම ලෙස සම්මාන නො ලැබූ රටවල්
Netherlands
Italy
Argentina
Belgium
ලෝක පාපන්දු එලෝ ශ්‍රේණිගත කිරීම්වල (Elo Ratings) වැඩිම කාලයක් පළමු ස්ථානයේ රැඳී සිටි රට ලුමක් ද?
Brazil
England
Germany
Spain
2018 ආසියානු ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි පාපන්දු ලෝකඩ පදක්කම දිනූ රට කුමක් ද?
South Korea
North Korea
Uzbekistan
United Arab Emirates
2018 ආසියානු ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා පාපන්දු රිදී පදක්කම දිනූ රට කුමක් ද?
China
Japan
North Korea
India
පළමු ඔලිම්පික් පාපන්දු රන් පදක්කම දිනා ගත් රට?
England
Scotland
France
Great Britain
FIFA ශ්‍රේණිගත කිරීම්වල ආසියාවේ ප්‍රථම ස්ථානයේ රැඳී සිටින රට?
Japan
Australia
Iran
South Korea
FIFA ශ්‍රේණිගත කිරීම්වල (පිරිමි) ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ඉහළම ස්ථානය?
157
126
132
185
UEFA Champions League දිනා ඇති එක ම ප්‍රංශ කණ්ඩායම?
Paris Saint Germain
AS Monaco FC
Olympique de Marseille
Lille OSC
Ronaldinho ක්‍රීඩා කළ පළමු යුරෝපා කණ්ඩායම?
Barcelona
Paris Saint Germain
AC Milan
Inter Milan
Ronaldo Nazario ක්‍රීඩා කළ පළමු යුරෝපා කණ්ඩායම?
PSV Eindhoven
Barcelona
Real Madrid
Inter Milan
Ballon d'Or සම්මානය දිනූ පළමු දකුණු ඇමරිකානු ක්‍රීඩකයා කවුද?
Diego Maradona
Hernan Crespo
Ronaldo
Ronaldinho
FIFA ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබූ ක්‍රීඩකයා කවුද?
Joaquín Peiró
Milan Galic
Leonel Sanchez
Alfredo Di Stefano
FIFA ලෝක කුසලානය ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් (player and manager) ලෙස දිනා ඇති අය කවුද?
Franz Beckenbauer
Diego Maradona
Mario Zagallo
Didier Deschamps
'Magic Dwarf' අන්වර්ථ නාමයෙන් හඳුන්වන ක්‍රීඩකයා කවුද?
Diego Maradona
Lionel Messi
Philipp Lahm
Pele
