wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

11 වසර ගණිතය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

යම් මුදලකින්   23\frac{2}{3}  ක් රු . 840 ක් නම් මුළු මුදල වන්නේ

a)

රු 240.00

b)

රු. 420.00

c)

රු. 1260.00

d)

රු. 1680.00

2.

මිනිසුන් 8 දෙනෙකු දින 5කින් නිම කරන කාර්යයෙන්

 14\frac{1}{4}  ක් දින 2කදී නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගනන

a)

5

b)

40

c)

20

d)

8

3.

සංඛ්‍යා 16කින් යුතු සංඛ්‍යා සමූහයක පළමු සංඛ්‍යා 9 පිළිවෙලට සැකසූවිට 4,5,5,6,8,9,10,11,13 වේ . මෙහි මධ්‍යස්ථය වන්නේ

a)

11

b)

12

c)

12

d)

14

4.

රු . 80 000 ක් යොදා රු 50 කොටස් මිලදී ගත් අයෙකුට ලාභාංශය ලෙස කොටසකට රු 2 ක් ලැබිණි. ඔහු වර්ෂය අවසානයේ ලැබූ ලාභය වන්නේ

a)

රු .160 000.00

b)

රු. 1600.00

c)

රු. 3200.00

d)

රු. 32000.00

5.

Y=2x - 2සරල රේඛාවට සමාන්තරව (0,4) ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය වන්නේ

a)

Y=2x

b)

Y=2x-0

c)

y= 2x+4

d)

Y= 2x-4

6.

 41\sqrt{41}  හි අගය පවතින්නේ කවර පූර්ණ සංඛ්‍යා යුගල අතරද?

a)

5,6

b)

6,7

c)

7,8

d)

8,9

7.

නලයකින් ජලය ගලායාමේ ශීඝ්‍රතාව

 50ml s150ml\ s^{-1}   නම් 8000 Lඅඩංගු ටැංකියක් සම්පූර්ණ හිස්වීමට ගතවන කාලය

a)

මිනිත්තුවට වඩා අඩුයි

b)

මිනිත්තු 2ත් 3ත් අතර වේ

c)

මිනිත්තු 4ත් 5ත් අතර වේ

d)

මිනිත්තු 6ට වඩා අඩුයි

8.

5a ,8b , 8ab හි කු.පො.ගු. වන්නේ

a)

40

b)

120

c)

40a2b240a^2b^2

d)

120a2b2120a^2b^2

9.

a=3 r=3වන ගුනෝත්තර ශ්‍රේණියක 6 වන පදය වන්නේ

a)

තුනේ දෙවන බලයවේ

b)

තුනේ හයවන බලය වේ

c)

තුනේ හත්වන බලය වේ

d)

තුනේ විසිවන බලයවේ

10.

භාණ්ඩයක් විකිනීමේදී 12% ක වට්ටමක් ලබා දෙයි භාන්ඩයේ විකුණූ මිල රු. 3520 ක් නම් ලකුණු කල මිල

a)

රු.5000.00

b)

රු. 4000.00

c)

රු. 4500.00

d)

රු. 3500.00