wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Rock and Roll

Total questions: 20

Worksheet time: 7mins

Name
Class
Date
1.

Football වල වැඩිම world records ගණනකට හිමිකම් කියන ක්‍රීඩකයා කවුද ?

a)

Christiano Ronaldo

b)

Neymar

c)

Lional Messi

d)

Pele

2.

එංගලන්තයේ වර්තමාන අගමැති කවුද

a)

Theresa May

b)

David Cameron

c)

Boris Johnson

d)

Gorden Brown

3.

ODI cricket match එකකදී ඕවරයකට වාර්ථා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව(36) වාර්ථා කළේ කවුද

a)

H.H Gibs

b)

A.B.de viliers

c)

M.Boucher

d)

Shahid Afridi

4.

ඩොලර් 100 නෝට්ටුවේ සිටින්නේ කවුද

a)

George Washington

b)

Abraham Lincoln

c)

James Garfield

d)

Benjamin Franklin

5.

W.A.සිල්වා විසින් රචිත නවකතාව කුමක්ද

a)

වන තරණය

b)

කැලෑ හඳ

c)

යකඩ සිල්පර

d)

බැද්දේගම

6.

මේ අතරින් Aamir Khan රංගනයෙන් දායකත්වය නොදක්වන film එක කුමක්ද

a)

3 idiots

b)

Ghajini

c)

Ajent Vinod

d)

Dangal

7.

අඩුම කාලයක් සිය ධුරයේ සිටි ඇමරිකානු ජනාධිපති කවුද

a)

John Adams

b)

Henry Harrison

c)

James Madison

d)

Andrew Jackson

8.

ලෝකයේ කෝපිවලට ඉතාම ප්‍රසිද්ධ රට කුමක්ද

a)

Sri Lanka

b)

Australia

c)

Brazil

d)

South Africa

9.

රුසියානු විප්ලවය ඇතිවූ වර්ෂය කුමක්ද

a)

1917

b)

1918

c)

1919

d)

1920

10.

සූරතිස්ස යනු කවර රජෙකුගේ පුත්‍රයෙක්ද

a)

පණ්ඩුකාභය

b)

මුටසීව

c)

දේවානම්පියතිස්ස

d)

අසේල

11.

බ්‍රහස්පති ග්‍රහයාට අයත් චන්ද්‍රයෙකු නොවන්නේ කුමක්ද

a)

Io

b)

Europe

c)

Bestla

d)

Kalyke

12.

1999 cricket world cup එකේ man of the sierious කවුද

a)

Adam Gilchrist

b)

Lance Klusener

c)

Rickey Ponting

d)

Shane Warne

13.

ඉන්දියාවේ අජන්තා ලෙන් විහාර සිතුවම් වලට සමාන සිතුවම් දක්නට ඇත්තේ කොහෙද

a)

දෙගල්දොරුව

b)

තිවංක පිළිමගෙය

c)

දඹුලු ලෙන් විහාරය

d)

පොළොන්නරු ගල් විහාරය

14.

අර්තාපල් පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ කොහෙද

a)

කඳපොළ

b)

ගිනිගත්හේන

c)

සීතාඑළිය

d)

ලිඳුළ

15.

ලෝකප්‍රකට spiderman පළමු චිත්‍රපටයේ spiderman චරිතය රඟදක්වන නළුවා කවුද

a)

Tobey Maguire

b)

James Franko

c)

Andrew Garfield

d)

Tom Holland

16.

ක්‍රි.ව.257-247 දක්වා රජකම් කළ රජු කවුද

a)

උත්තිය

b)

සූරතිස්ස

c)

මහාසිව

d)

එළාර

17.

2019 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය දිනුවේ කවුද

a)

Nadia Murad

b)

Abiy Ahmed

c)

Denis Mukwege

d)

Manuel Santos

18.

සුප්‍රකට "පවන" නම් ගීත මාලාව රචනා කළේ කවුද

a)

ප්‍රේමකීර්ති ද අල්විස්

b)

සුනිල් ශාන්ත

c)

අරිසෙන් අහුබුදු

d)

කරුණාරත්න අබේසේකර

19.

මේ අතරින් අප්‍රිකානු මහාද්වීපට අයත් රටක් නොවන්නේ කුමක්ද

a)

ගැබොන්

b)

සැම්බියාව

c)

ඇංගෝලාව

d)

ගයනාව

20.

මේ අතරින් කැස්පියන් මුහුදට මායිම් නොවන රටක් වන්නේ,

a)

Russia

b)

Georgia

c)

Iran

d)

Kazakhstan