wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mixture Quiz

Total questions: 20

Worksheet time: 7mins

Name
Class
Date
1.

මෙම රූපයේ දැක්වෙන පුද්ගලයා වන්නේ,

a)

ටී.බී. ජයා මහතා

b)

ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා

c)

කේ. ජයතිලක මහතා

d)

මහගමසේකර මහතා

2.

ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රජතුමා වන්නේ,

a)

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

b)

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා

c)

ශ්‍රී විජය රාජසිංහ රජතුමා

d)

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

3.

මෙම රූපයේ දැක්වෙන මාර්ග සංඥාව වන්නේ,

a)

ඉදිරියෙන් නවතිනු.

b)

මාර්ගය වසා ඇත.

c)

ඉදිරියෙන් මාර්ගය ඉඩදෙනු.

d)

වටරවුම ඉදිරියෙනි.

4.

කුරුමිනියාගේ ජීවන චක්‍රයේ අවස්ථාවක් නොවන්නේ,

a)

පිලවා

b)

කීටයා

c)

දළඹුවා

d)

බිත්තර

5.

පහන් තරුව, ඉරබටු තරුව සහ උදා තරුව යන නම්වලින් හඳුන්වනු ලබන ග්‍රහලෝකය වන්නේ,

a)

සෙනසුරු

b)

බ්‍රහස්පති

c)

සිකුරු

d)

බුධ

6.

රූපයේ දැක්වෙන හිමිනම වන්නේ,

a)

හික්කඩුවේ ශී සුමංගල හිමි

b)

වාරියපොල ශ්‍රී සුමංගල හිමි

c)

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

d)

කුඩාපොල හිමි

7.

Jurassic Park 2 චිත්‍රපටය එළි දැක් වූයේ කිනම් වසරේදීද,

a)

1995 වසරේදී

b)

1996 වසරේදී

c)

1997 වසරේදී

d)

1998 වසරේදී

8.

මෙම රූපයේ දැක්වෙන ඩයිනෝසරයාගේ නම වන්නේ,

a)

Brachiosaurus

b)

Baryonyx

c)

Bagaceratops

d)

Carnotaurus

9.

බාස්කට් බෝල් ක්‍රීඩාවේ එක් පිලකට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සංඛ්‍යාව වන්නේ

a)

8

b)

6

c)

5

d)

7

10.

පෘථිවියට ආසන්නම ග්‍රහලෝකය වන්නේ,

a)

අගහරු

b)

සිකුරු

c)

සෙනසුරු

d)

බ්‍රහස්පති

11.

පෘථිවියට දුරින්ම පිහිටා ඇති ග්‍රහලෝකය වන්නේ,

a)

ප්ලූටෝ

b)

යුරේනස්

c)

සෙනසුරු

d)

නෙප්චූන්

12.

හැරී පොටර් සහ අග්නි කුසලානය චිත්‍රපටිය එළිදැක්වූයේ,

a)

2003 වසරේ දී

b)

2004 වසරේ දී

c)

2005 වසරේදී

d)

2006 වසරේදී

13.

Frozen 2 චිත්‍රපටය එළි දැක්වූයේ,

a)

2018 වසරේදී

b)

2019 වසරේ දී

c)

2020 වසරේ දී

d)

2021 වසරේ දී

14.

හවානා කිනම් රටක අගනුවරද ?

a)

උගන්ඩාවේ

b)

රුමේනියාවේ

c)

කියුබාවේ

d)

ඔස්ට්‍රියාවේ

15.

වියානා කිනම් රටක අගනුවරද ?

a)

බ්‍රසීලයේ

b)

ඔස්ට්‍රියාවේ

c)

රුමේනියාවේ

d)

ඉන්දුනීසියාවේ

16.

Frozen කතා මාලාවේ එන මෙම චරිතය කවුරුන්ද ?

a)

Sven

b)

Anne

c)

Kristoff

d)

Olaf

17.

Avengers කතා මාලාවේ එන මෙම චරිතය කවුරුන්ද ?

a)

Scarlet Witch

b)

Gamora

c)

Nebula

d)

Black Widow

18.

Avengers කතා මාලාවේ එන මෙම චරිතය කවුරුන්ද ?

a)

Iron Man

b)

War Machine

c)

Captain America

d)

Winter Soldier

19.

මේ අතරින් අභ්‍යන්තර ග්‍රහලෝකයක් වන්නේ,

a)

සෙනසුරු

b)

සිකුරු

c)

බ්‍රහස්පති

d)

නෙප්චූන්

20.

මේ අතරින් බාහිර ග්‍රහලෝකයක් වන්නේ,

a)

සිකුරු

b)

පෘථිවිය

c)

යුරේනස්

d)

අගහරු