wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Warunaka's Quiz

Total questions: 24

Worksheet time: 8mins

Name
Class
Date
1.

විතාතත වර්ගයේ සංගීත භාණ්ඩයක් වන්නේ,

a)

තම්මැට්ටම

b)

දවුල

c)

යක්බෙරය

2.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ,

a)

ක්‍රි . ව . 1972 මැයි 20 දාය.

b)

ක්‍රි . ව . 1972 මැයි 21 දාය.

c)

ක්‍රි . ව . 1972 මැයි 22 දාය.

d)

ක්‍රි . ව . 1972 මැයි 23 දාය.

3.

ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩියේ නිර්මාතෘ වන්නේ,

a)

ලක්ෂ්මන් කදිරගාමර් මහතා

b)

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා

c)

අනගාරික ධර්මපාල තුමා

4.

දකුණු පළාතේ පළාත් පුෂ්පය වන්නේ,

a)

ගොඩ මානෙල්

b)

සුදු නෙළුම්

c)

විෂ්ණු ක්‍රාන්තිය

d)

හීන්බෝවිටිය

5.

' වසර 75ක් ඉක්ම යාම ' යන්නට ගැළපෙන තනි පදය වන්නේ,

a)

වජ්‍ර ජයන්තිය

b)

ස්වර්ණ ජයන්තිය

c)

රජත ජයන්තිය

d)

ශත සංවත්සරය

6.

' ව්‍යාඝ්‍රයා ' යන්නෙහි ස්ත්‍රී ලිංග පදය වන්නේ,

a)

ව්‍යාඝ්‍රදේනුව

b)

ව්‍යාඝ්‍ර දෙන

c)

ව්‍යාඝ්‍රධේනුව

7.

' මීයා ' යන්නෙහි ස්ත්‍රී ලිංග පදය වන්නේ,

a)

මී දෙන්

b)

මී ධේනුව

c)

මී දේනුව

d)

මීච්චි

8.

නිල්වලා ගඟ මුහුදට වැටෙන ස්ථානය වන්නේ,

a)

මාතර

b)

මන්නාරම

c)

ගාල්ල

9.

තෝපා වැව ඉදිකරවන ලද රජතුමා වන්නේ,

a)

මහසෙන් රජතුමා

b)

පළමුවන උපතිස්ස රජතුමා

c)

දෙවන මුගලන් රජතුමා

d)

වසභ රජතුමා

10.

මෙම රූපයේ දැක්වෙන මාර්ග සංඥාව වන්නේ,

a)

බස් රථ සදහා පමණක් ඇති ධාවන තීරුව ආරම්භය හෝ ඉදිරියට පැතිරීම

b)

බස් රථ ධාවන තීරුව ඉදිරියෙනි

c)

බස් රථ නැවතුම

11.

මෙම රූපයේ දැක්වෙන මාර්ග සංඥාව වන්නේ,

a)

ඉදිරියෙන් නවතිනු

b)

ඉදිරියෙන් මාර්ගය ඉඩදෙනු

c)

වාහන නැවැත්වීම තහනම්

d)

මාර්ගය වසා ඇත

12.

මෙම රූපයේ දැක්වෙන්නේ,

a)

ථූපාරාමය

b)

රුවන්වැලි මහා සෑය

c)

මිරිසවැටිය

13.

මෙම රූපයේ දැක්වෙන සත්ත්ව අනුකරණය වන්නේ,

a)

ගෝනුස්සෙකු සේ යාම

b)

කකුළුවෙකු සේ පැත්තෙන් පැත්තට ගමන් කිරීම

c)

කකුලක් කැඩුණු බල්ලෙකු සේ යාම

14.

ශ්‍රී ලංකාවේ රබර් පර්යේෂණගාරය පිහිටා ඇත්තේ,

a)

මහඉලුක්පල්ලම

b)

තලවකැලේ

c)

අගලවත්ත

d)

ලුණුවිල

15.

මේ රූපයේ දැක්වෙන සත්ත්ව අනුකරණය වන්නේ,

a)

බළලෙකු මෙන් ගමන් කිරීම

b)

ඉබ්බකු සේ ගමන් කිරීම

c)

දළඹුවෙකු මෙන් ගමන් කිරීම

16.

' පිස්සු බලු එන්නත ' සොයාගන්නා ලද්දේ කවුරුන්ද ?

a)

මාරි කියුරි

b)

එඩ්වඩ් ජෙනර්

c)

ලුවී පාස්චර්

17.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය නිකුත් කළේ කවදාද ?

a)

ක්‍රි . ව . 1957 අප්‍රේල් 01 වැනිදා

b)

ක්‍රි . ව . 1957 අප්‍රේල් 02 වැනිදා

c)

ක්‍රි . ව . 1957 අප්‍රේල් 03 වැනිදා

d)

ක්‍රි . ව . 1957 අප්‍රේල් 04 වැනිදා

18.

සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම වේගයකින් භ්‍රමණය වන ග්‍රහයා වන්නේ,

a)

නෙප්චූන්

b)

බ්‍රහස්පති

c)

යුරේනස්

d)

සෙනසුරු

19.

ලොව ගැඹුරුම විල වන ' බයිකල් විල ' පිහිටා ඇති රට වන්නේ,

a)

ඔස්ට්‍රේලියාව

b)

ඇමෙරිකාව

c)

චීනය

d)

රුසියාව

20.

ලොව දූපත් වැඩිම රට වන්නේ,

a)

ඉන්දුනීසියාව

b)

කැනඩාව

c)

මැලේසියාව

d)

ඇමෙරිකාව

21.

දාදු කැටයක විරුද්ධ පැති දෙකේ එකතුව වන්නේ,

a)

7

b)

8

c)

9

d)

10

22.

ලොව විශාලතම විල වන්නේ,

a)

කැස්පියන් විල්

b)

බයිකල් විල

c)

සුපීරියර් විල

d)

ඔන්ටාරියෝ විල

23.

ලොව ගැඹුරුම විල වන්නේ,

a)

සුපීරියර් විල

b)

ඔන්ටාරියෝ විල්

c)

බයිකල් විල

d)

කැස්පියන් විල

24.

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ වූයේ,

a)

ක්‍රි . ව . 1923 වර්ෂයේදී

b)

ක්‍රි . ව . 1924 වර්ෂයේදී

c)

ක්‍රි . ව . 1925 වර්ෂයේදී

d)

ක්‍රි . ව . 1926 වර්ෂයේදී