NEW
Font size
WorksheetsGrade - 10 History
Total questions: 25
Worksheet time: 50mins
පියංගුක තිස්ස විහාරය ඉදිකලේ කා විසින් ද?
වසභ රජු ය
ඍෂිගිරි ඇමැති ය
බුදල්නා සෙනවිය
දුටුගැමුණු රජු ය
පසවන්තිනාම සාලා නම් රොහල් ඉදිකලේ කා විසින් ද?
බුද්දදාස රජු ය
1වන උපතිස්ස රජු ය
6වන අග්බෝ රජු ය
3වන උදය රජු ය
පත්තිනි දෙවාලයක් ව්වaත කිරිමට දකුණු ඉන්දියාවේ චේර දේශයට ගිය රජු තුමා
දෙවනි ගජබා
මහා පරාක්‍රමබාහු
පළවන ගජබා
පලවන මුගලන්
හය වන අග්බෝ රජු වැඩිම සබඳතා පැවැත්වු රට වනුයේ
ඉංදියාවයි
බුරුමය යි
චීනය යි
මලයාසියාව යි
පොලොන්නරුවේ දළදා මාලිගයේ ආරක්ෂාවට වේලක්කාර හමුදාව යෙදු රජු වනුයේ
ඉලනාග රජුය
මහා නාග රජු ය
මහා විජයබා රජු ය
මහා පරාක්‍රමබාහු ය
වසරකට කන්න තුනක් වී වගා කළ බව දැක්වෙන සෙල්ලිපිය වනුයේ
මිහින්තලා පුවරුව ලිපිය
මණ්ඩල ගල සෙල්ලිපිය
අලවල අමුණ් ලිපිය
තෝනිගල සෙල්ලිපිය
මුතුගල්ල සෙල්ලිපියෙ සදහන් වන්නේ කවුරුන් ගැන ද
රන් කරුවෙකු ගැනයි
කුඹල් කරුවෙකු ගැනයි
තඹ කරුවෙකු ගැනයි
කම්හල් කරුවෙකු ගැනයි
දට්ක සුමන යනු කවුරුන් ද
රෙදි වියන්නෙකි
රන් කරුවෙකි
මැනික් කර්මාන්ත කරුවෙකි
ඇත්දත් කැටයම් කරුවෙකි
බෝවත්තේගල සෙල්ලිපියෙ සදහන් වන්නේ කවුරුන් ගැන ද
නානා දේසින් ගැනයි
අයින්නුරුවර් ගැනයි
කාම්බෝජවරු ගැනයි
ජාවක වරු ගැනයි
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් නැට්ටු කන්ද සෙල්ලිපියෙ සදහන් වන්නේ කවුරුන් ගැන ද
ලපන තිස්ස ගැනයි
සුමන ගැනයි
සුරනිමල ගැනයි
ගුප්ත ගෙ පුතා ගැනයි
අයොනියන් වරු පැමිණි යේ කවර රටකින්ද
මලයාසියාවෙනි
ද.ඉන්දියාවේනි
කාම්බෝජ යෙනි
මැසිඩෝනියාවේ නි
වේලෙයික්කාර හමුදාව පැමිණියේ කවර රටකින්ද
චෝල දේශයෙනි
කේරළ දේශයෙනි
කාලිංග දේශයෙනි
පාඩ්‍යය දේශයෙනි
කටාරම් සහ සෙල්ලිපිය සහිත ගල්ගුහා වකට උදාහරණයක් වනුයේ
දඹුල්ල
දිඹුලාගල
රිට්ගල
සිතුල්පව්ව
"වසවසික සහඨක" යන යෙදුම දක්නට ඇත්තේ
කොතලකීඹීයාවෙ සෙල්ලිපියේවේ
හැලඹගල සෙල්ලිපියේවේ
නැට්ටුකන්ද සෙල්ලිපියෙ වේ
මණ්ඩල ගල සෙල්ලිපිය වේ
සුදස්සන නම් පඨානඝරයක් ගැන සදහන් කළ රජු වනුයේ
දේවානම් පියතිස්ස රජු ය
දුටුගැමුණු රජු ය
මහසෙන් රජු ය
වසභ රජු ය
නො දතොත් සිල්ප සත--- සුවද නැති කෑලෑ මලක සමවේ. මෙය දැක්වෙන්නේ
සද්දර්මාලoකාරයේ
ලෝකෝපකාරයේ
සිය බසලකරේ
රසවාහිණියේ
කොණණතල්ම් ලීම්..යන දෙපදය දක්නට ඇත්තේ
සිතුල්පව්ව විහාර බිමෙනි
ගඩලාදෙණිය විහාර බිමෙනි
මිහින්තලා විහාර බිමෙනි
සීගිරි කැටපත් පවුරෙනි
කිරිදි ඔය මුහුදට වැටෙන ආසන්නයේ බිහිවූ නගරය
කතරගම
හමබන්තොට
තිස්සමහාරාමය
මාගම
නානා දේසින් ගෙ රේගු මුරපොළ ගැන සදහන් වන්නේ කවර කාලයේ ද
කල්‍යාණ වති රැජින ගේ කාලය තුළ
චුල සිවලි දේවිය ගේ කාලය තුළ
ලීලාවතී රැජින ගේ කාලය තුළ
මහා පරාක්‍රමබාහු රජු ගේ කාලය තුළ
මුස්ලිම් වරුනගේ වෙළඳ ඒකාධිකාරය ආරම්භ වු නගරය වනුයේ
බැග්ඩෑට්
කොන්ස්තන්තිනෝපල්
වෙනිසිය
ජිනෝවා
තිරුකේතීශ්වරම් කෝවිල පිහිටි ස්ථානය වනුයේ
හම්බන්තොට
මාතොට
ගෝකණ්න
සල්වතොට
සෙල්ලිපියක "කිරි ගෙරි' යන පදය ලියවුයේ
පලමු කාශ්‍යප
දෙවන කාශ්‍යප
තුන්වන කාශ්‍යප
හතර වන කාශ්‍යප
අලුතින් ගිනි තබා ගත් හේන "නවදැලි හේන " නම්න් හදුන්වනුයේ
සද්දර්මාලoකාරයේ
සද්දර්මරත්නාවලියේ
සියබස්ලකර
ජානකීහරණය
සීගිරි අප්සරාවන් පැලද සිට්න මල් වනුයේ
නෙළුම් හා මානෙල් මල් ය
කපුරු හා රෝස මල් ය
සපු හා නා මල් ය
උ පුල් මල්හා සපු මල් ය
අතීතයේ ගෝන නදී නම්න් හැදින්වු ගංගා ව අද හදුන්වනුයේ
දැදුරුඔය
කලා ඔය
යාන් ඔය
මල් වතු ඔය
