wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

10 ශ්‍රේණිය දේශගුණික සාධක

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

බෝග වගාවේ දී වැදගත් වන දේශගුණික සාධක යක් නොවන්නේ

a)

වර්ෂාපතනය

b)

උෂ්ණත්වය

c)

උච්චත්වය

d)

ආලෝකය

2.

වර්ෂාපතනය මනිනු ලබන ඒකකය වන්නේ

a)

mm

b)

ml

c)

L

d)

Cm

3.

ආලෝක තීව්‍රතාව මනින උපකරණය වන්නේ

a)

සූර්ය දීප්තමානය

b)

ආර්ද්‍රතාමානය

c)

අනිලමානය

d)

සූර්ය විකිරණමානය

4.

ආලෝක තීව්‍රතාව මනින ඒකකය වන්නේ

a)

ලක්ස්

b)

සෙල්සියස්

c)

මිලිමීටර්

d)

සෙන්ටි මීටර

5.

ශ්‍රී ලංකාවට නිරිත දිග මෝසම් වැසි ලැබෙන මාස වන්නේ,

a)

මැයි - සැප්තැම්බර්

b)

මාර්තු - අප්‍රේල්

c)

දෙසැම්බර් - පෙබරවාරි

d)

ඔක්තෝබර් - නොවැම්බර්

6.

ඊසාන දිග මෝසම් වැසි ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ

a)

තෙත් කලාපයට

b)

අතරමැදි කලාප යට

c)

වියලි කලාපයට

d)

පහත රට තෙත් කලාපයට

7.

විවිධ ප්‍රදේශ වල පරිසර උෂ්ණත්වය වෙනස් වීමට බලපාන සාධක යක් නොවන්නේ

a)

සමකයේ සිට ඇති දුර

b)

උච්චත්වය

c)

වන ගහනය

d)

සුළගේ දිශාව

8.

වැඩි ආලෝක තීව්‍රතාව යක් ප්‍රියකරන ශාකය කි

a)

මිරිස්

b)

කෝපි

c)

කොකෝවා

d)

ගම්මිරිස්

9.

ආලෝක තීව්‍රතාව මනින ඒකකය වන්නේ

a)

ලක්ස්

b)

සෙල්සියස්

c)

මිලිමීටර්

d)

සෙන්ටි මීටර

10.

කෙටි දින ශාඛයකි

a)

බෝංචි

b)

කෝපි

c)

සලාද

d)

පතෝල

11.

ඇතැම් ශාක වල පුෂ්පීයකරණයට දිවා කාලයේ දිගෙහි බලපෑමක් ඇත.මේ අනුව දිගු දින ශාක සිටුවිය යුත්තේ,

a)

යල කන්නයේ

b)

මහ කන්නයේ

c)

අතරමැදි කන්නයේ

d)

ඉහත ඕනෑම කන්නයක

12.

සුළගේ දිශාව මනින්නේ

a)

සුළං දිශා දර්ශකයකයෙනි

b)

අනිලමානයෙනි

c)

ආර්ද්‍රතාමානයෙනි

d)

සූර්ය දීප්තමානයෙනි

13.

ඊසාන දිග මෝසම් වැසි ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ

a)

තෙත් කලාපයට

b)

අතරමැදි කලාප යට

c)

වියලි කලාපයට

d)

පහත රට තෙත් කලාපයට

14.

තෙත් කලාපයට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය

a)

1750 - 2500mm

b)

2500mm ට වැඩි

c)

1750mm ට අඩු

d)

1000 - 1750mm අතර

15.

මහ කන්නය සාමාන්‍ය යෙන්

a)

මාර්තු සිට සැප්තැම්බර් දක්වා පවතී

b)

ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා පවතී

c)

මැයි සිට සැප්තැම්බර් දක්වා පවතී

d)

දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා පවතී

16.

පහත රට වියළි කලාපය සංකේතවත් කරනුයේ

a)

IL මගිනි

b)

IM මගිනි

c)

DL මගිනි

d)

WU මගිනි

17.

සංවහන වර්ෂා

a)

මෝසම් වර්ෂා වලට පෙර ඇති වේ

b)

වාසුළි වර්ෂා වලට පෙර ඇති වේ

c)

තැනිතලා ප්‍රදේශ වලට වැසි ලබා දෙන ප්‍රධාන ක්‍රමය කි

d)

අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා ඇද හැලේ

18.

මද සුළග

a)

පත්‍ර වලට හානි සිදු කරයි

b)

මල් හා පල හැලී යයි

c)

වාෂ්පීකරණය වැඩි කරයි

d)

පරාගනයට උදව් කරයි

19.

වැඩි ආලෝක තීව්‍රතාව යක් ප්‍රියකරන ශාකය කි

a)

මිරිස්

b)

කෝපි

c)

කොකෝවා

d)

ගම්මිරිස්

20.

ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප ගණන

a)

7 යි

b)

3 යි

c)

46 යි

d)

42 යි