wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Warunaka's Quiz

Total questions: 20

Worksheet time: 7mins

Name
Class
Date
1.

ලෝක අජටාකාශගාමීන්ගේ දිනය යෙදී ඇත්තේ කවදාද ?

a)

අප්‍රේල් 12

b)

අප්‍රේල් 22

c)

අප්‍රේල් 11

d)

අප්‍රේල් 21

2.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇත්තේ කවදාද ?

a)

මාර්තු 3

b)

මාර්තු 5

c)

මාර්තු 8

d)

මාර්තු 11

3.

මෙම රූපයේ දැක්වෙන ඩයිනොසෝරයා වන්නේ,

a)

Stegosaurus

b)

Stegoceras

c)

Spinosaurus

d)

Struthiomimus

4.

සෞරග්‍රහ මණ්ඩලයට අයත් මුළු ග්‍රහලෝක ගණන වන්නේ,

a)

10 යි.

b)

7 යි.

c)

9 යි.

d)

8 යි.

5.

මෙම රූපයේ දැක්වෙන මාර්ග සංඥාව වන්නේ,

a)

රෝහල

b)

වටරවුම ඉදිරියෙන්

c)

එකිනෙක හරහා ගමන් කරන මාර්ගය ඉදිරියෙන්

d)

පළමුවෙනි පැති මාර්ගය වම් පැත්තට විසම සන්දිය

6.

මෙම රූපයේ දැක්වෙන මාර්ග සංඥාව වන්නේ,

a)

ඉදිරියෙන් මාර්ගය පටුය

b)

පටු පාලම ඉදිරියෙන්

c)

ඉදිරියෙන් මාර්ගය ඉඩදෙනු

d)

ඉදිරියෙන් නවතිනු

7.

මෙම රූපයේ දැක්වෙන ඩයිනොසෝරයා වන්නේ,

a)

Tyrannosaurus Rex

b)

Troodon

c)

Utahraptor

d)

Xiaosaurs

8.

නොගැළපෙන සම්බන්ධතාවය තෝරන්න.

a)

කජු - බටලීය

b)

බතික් කර්මාන්තය - මාරවිල

c)

කරවල - කල්පිටිය

d)

වෙස් මුහුණු - අම්බලන්තොට

9.

මෙම රූපයේ දැක්වෙන පුද්ගලයා වන්නේ,

a)

ආනන්ද සමරකෝන් මහතා

b)

ආනන්ද කුමාරස්වාමි මහතා

c)

ආනන්ද රාජකරුණා මහතා

10.

මෙම රූපයේ දැක්වෙන පුද්ගලයා වන්නේ,

a)

ආතර් වී. දියෙස් මහතා

b)

පොන්නම්බලම් අරුණාචලම් මහතා

c)

පොන්නම්බලම් රාමනාදන් මහතා

d)

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා

11.

ඩයිනෝසෝරයින් මිහිතලය මතට එක්වූ මුල්ම අවදිය වන්නේ,

a)

ජුරාසික් අවදිය

b)

ත්‍රියාසික් අවදිය

c)

ක්‍රිටේසීය අවදිය

12.

වැදි භාෂාවෙන් 'කැටී' යනුවෙන් හැදින්වෙන්නේ,

a)

මහත්මිය

b)

කෙල්ල

c)

පූසා

13.

සාර්ක් සංවිධානයට අයත් රටක් නොවන්නේ,

a)

බංගලාදේශය

b)

ඇෆ්ගනිස්තානය

c)

කසකස්ථානය

d)

පකිස්ථානය

14.

කුඩා වේක්කයා වෙසෙන්නේ,

a)

කරදියෙහිය.

b)

මිරිදියෙහිය.

c)

කිවුල් දියෙහිය.

15.

Marvel චිත්‍රපටවල එන මෙම රූපයේ දැක්වෙන Avenger කවුරුන්ද ?

a)

Winter Soldier

b)

Falcon

c)

Iron Spider

d)

Yondu

16.

Marvel චිත්‍රපටවල එන මෙම රූපයේ දැක්වෙන චරිතය කවුරුන්ද ?

a)

Wasp

b)

Nebula

c)

Scarlet Witch

d)

Gamora

17.

එල්ලේ ක්‍රීඩාවේ එක් පිලකට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ගණන වන්නේ,

a)

16

b)

14

c)

18

d)

15

18.

මේ අතරින් සර්ව භක්ෂක ඩයිනොසෝරයකු වන්නේ,

a)

Stegoceras

b)

Struthiomimus

c)

Stegosaurus

19.

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහලෝකය වන්නේ,

a)

අගහරු

b)

නෙප්චූන්

c)

බ්‍රහස්පති

d)

සෙනසුරු

20.

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති කුඩාම ග්‍රහලෝකය වන්නේ,

a)

සිකුරු

b)

බුද

c)

ප්ලූටෝ

d)

අගහරු