NEW
Font size
Worksheetsගණිතය මාසික පරීක්ෂණය
Total questions: 20
Worksheet time: 40mins
රූපයේ දීඅැති තොරතුරු අනූව x හි අගය සොයන්න
90°
135°
45°
60°
x2-2x -3 හි ඒක් සාධකයක් (x-3) නම් අනෙක් සාධකය වන්නේ
(x-3)
(x+1)
(x-1)
(x+2)
6xy, _ _ y හි කු.පො.ගු. 6x2y2 වේ . හිස්තැන් වලට ගැලපෙන සංඛ්‍යාවක් හා වීජීය පදයක් ලියන්න.
2xy2
3x2y
3x2y2
2x2y
අරය 7cm ක් ද උස 10cm ක් වන සෘජු සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න
220cm2
420cm2
440cm2
110cm2
O යනු වෘත්තයේ කේන්ද්‍රය වේ . රූපයේ තොරතුරු අනූව x හි අගය සොයන්න
50°
90°
40°
30°
ඒක්තරා නිවසක් සදහා පළාත් පාලන අායතනයක් වාර්ෂිකව අයකරන වරිපනම් මුදල රු . 2020කි . කාර්තුවකට අය කරන වරිපනම් මුදල සොයන්න
රු.1010.00
රු.505.00
රු. 1000.00
රු. 257.00
49= r2නම් මෙය ලඝුගණක අාකාරයෙන් ලියුවිට
log r2 =49
log 49 =r2
r2 = 49
49-2 =r
1සිට 6 තෙක් අංක යෙදූ දාදු කැටයක් උඩ දැමූවිට ලැබෙන අගය ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න
31
61
63
32
8-16 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය ලියන්න
20
22
12
24
මෙහි දැන්වෙන වෙන් රූපයේ අදුරු කල කොටස කුලක අංකනයෙන් ලියන්න
A∩B
A∩B1
A∪B
(A∪B)1
33 හි අගය පළමු සන්නිකර්ෂණයට පහත දී අැති අගයන් අතුරෙන් තෝරන්න
5.6
5.7
5.8
5.5
50m ක් දිග දුම්රියකට සංඥා කුළුනක් පසු කරීමට තත්පර 4ක් ගතවේ . ඒහි වේගය තත්පරයට මීටර් වලින් සොයන්න
තත්පරයට මීටර් 40
තත්පරයට මීටර් 20
තත්පරයට මීටර් 320
තත්පරයට මීටර් 10
රූපයේ දී අැති තොරතුරු අනූව AB දිග සොයන්න
7cm
8cm
15cm
7.5cm
රූපයේ දී අැති ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර හරස්කඩෙහි වර්ගඵලය 20cm2 කි. ප්‍රිස්මයේ දිග 12 cm ක් නම් . ඒහි පරිමාව සොයන්න
120cm3
240cm3
0.6cm3
72cm3
5x2+x1 සුළු කරන්න
5x3
5x7
5x5
x3
(x-1) (x+2) =0 හි විසදුම ලියන්න
x = -1 ,x = +2
x = -1 ,x = -2
x =+1 , x = -2
x =+1 ,x = +2
රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයකි . දී අැති දක්ත අනූව xහා y සොයන්න
x=42°, y=42°
x=138° , y = 42°
x=42° , y= 138°
x=138° , y= 138°
රූපයේ දී අැති තොරතුරු අනූව x හි අගය සොයන්න
50°
40°
60°
30°
Oකේන්ද්‍රය වන වෘත්තවයේ දී අැති තොරතුරු අැසුරෙන් x හා y හි අගය සොයන්න
x=40° ,y=40°
x=40° , y =50°
x=50° , y=40°
x=50° , y=50°
43−x1=21විසදන්න
x= 42
x=54
x=21
x= 64
