Worksheetsසෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
Total questions: 12
Worksheet time: 6mins
ඔබගේ පන්තිය ඇතුළත් කරන්න
8S1
8S2
8s3
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන්නේ
වොලිබෝල්
නෙට්බෝල්
ක්‍රිකට්
බාස්කට්බෝග්
තමාගේ වටිනාකම පිළිබඳ තමා තුල ඇතිවන නිවැරදි හැඟීම
ආත්ම අභිමානයයි
ආත්ම තෘප්තියයි
කලකිරීමයි
බුද්ධිමත් කමයි
ජන ක්‍රීඩාවක් වන්නේ
ක්‍රිකට්
ඔළිඳ කෙලිය
නෙට්බෝල්
කැරම්
සංවිධිත ක්‍රීඩා වලට අවශ්‍ය නිපුණතා වර්ධනය කර ගැනීම සඳහා යොදාගැනෙන ක්‍රීඩා වන්නේ
ජවන හා පිටිය ක්‍රීඩා
සංවිධිත ක්‍රීඩා
අනු ක්‍රීඩා
ඉහත කිසිවක් නොවේ
මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන්නේ
ජලය
ආදරය හා සුරක්ෂිතතාව
ආත්ම අභිමානය
අහංකාරය
බත් සහ පාන් වල වැඩිපුරම අඩංගු වන්නේ
කාබොහයිඩ්‍රේට්
ප්‍රෝටීන්
ලිපිඩ
විටමින්
වැඩිපුර ප්‍රෝටීන් අඩංගු වන ආහාරය වන්නේ
මඤ්ඤොක්කා
පපඩම්
මස්
බනිස්
හෘදය
ශ්වසන පද්ධතියේ අවයවයකි
රුධිර සංසරණ පද්ධතියේ අවයවයකි
බහිස්‍රාවීය පද්ධතියේ අවයවයකි
ආහාර ජීර්ණ පද්ධතියේ අවයවයකි
සිරුරට අවශ්‍ය ඔක්සිජන් ලබාගන්නේ
බහිස්‍රාවීය පද්ධතිය මගිනි
අස්ථි පද්ධතිය මගිනි
ස්නායු පද්ධතිය මගිනි
ශ්වසන පද්ධතිය මගිනි
ජෙනී ග්‍රීන් මහත්මිය මගින් හඳුන්වාදෙන ලද ක්‍රීඩාව වන්නේ
වොලිබෝල්
නෙට්බෝල්
පාපන්දු
ක්‍රිකට්
වොලිබෝල් ක්‍රීඩාවේ එක් පිළක සිටිය යුතු ක්‍රීඩකයන් සංඛ්‍යාව
06 කි
15 කි
07 කි
11 කි
