wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

APT TEST 01

Total questions: 20

Worksheet time: 11mins

Name
Class
Date
1.

ඔයාගේ නම ඇතුළත් කරන්න

4 lines
2.

ඔයාගේ පන්තිය ?

a)

6S1

b)

6S2

c)

6S3

d)

6S4

3.

ශුද්ධවූ ලූක් තුමන්ගේ සුවිශේෂයේ සංකේතය කුමක්ද?

a)

මිනිසා

b)

ගවයා

c)

දේවදූතයා

d)

රාජාලියා

4.

දේවමාතාවන් වහන්සේට මංගලම් කීමට පැමිණි දේවදූතයාගේ නම කුමක්ද?

a)

ගාබ්‍රියෙල්

b)

මිඛායෙල්

c)

රෆායෙල්

d)

නතානියෙල්

5.

ජේසු තුමන් උපන්නේ කොහේදීද?

a)

ගලීලයේ

b)

කානා නුවර

c)

මිසරයේ

d)

බෙත්ලෙහෙමේ

6.

දෙවි පියාණන් වහන්සේගේ වචනය අඩංගු වන ග්‍රන්ථය කුමක්ද?

a)

ශු.බයිබලය

b)

ත්‍රිපිටකය

c)

අල් කුරාණය

d)

භගවත් ගීතාව

7.

දුකට පත් උණ වෙලාවක පිහිටක් ඉල්ලන යාළුවකුට

හිනා වීම ඒ තරම් වැදගත් කාරියක් නෙමෙයි. මගෙ ඉල්ලීම ගැන හිතා

බැලීමයි යුතුකම, .... ඉහත දැක්වෙන ප්‍රකාශය කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද?

a)

ඉබ්බා විසින් නරියාට

b)

ඉබ්බා විසින් මාන කොකුන්ට

c)

මාන කොකා විසින් ඉබ්බාට

d)

මාන කොකුන් විසින් නරියාට

8.

දෙණිපතක් යනු

a)

කඳු දෙකක් අතර ඇති බිම් කොටසකි

b)

ජලය පිරි භූමියකි

c)

මසුන් ජීවත් වන ස්ථානයකි

d)

අහසේ ඇති ස්ථානයකි

9.

පිපේ නෙලුම් ඕලු ගඟේ විලේ ඇලේ

තිබේ වලාකුළු පහ වී නිලේ වෙලේ

නො පේන තෙක් ඈත මඟුල් ගෙයක් වගේ

සැදී සිටින්නේ ද ගසුත් වැලුත් ගලුත්


මෙම කවිය අඩංගු කවිපන්තිය කවුරුන් විසින් ලියන ලද්දක්ද?

a)

සාගර පළන්සූරිය මහතා විසින්

b)

වැත්තෑවේ හිමියන් විසින්

c)

මහගම සේකර මහතා විසින්

d)

ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි විසින්

10.

ගැඹුර යන අදහස දෙන පදයකි

a)

මතුපිට

b)

මෑත

c)

ජඹුර

d)

ඉහත කිසිවක් නොවේ

11.

තනන්නේ යන්නට සමාන වන්නේ

a)

අමතක කරන්නේ

b)

කල්පනා කරන්නේ

c)

උත්සාහ කරන්නේ

d)

කිසිත් නොකිරීම

12.

උපායක් යනු

a)

උපක්‍රමයකි

b)

මෝඩකමකි

c)

විහිළුවකි

d)

චිත්‍රයකි

13.

වෘත්තයක් ඇඳීම සඳහා භාවිත කළ හැක්කේ

a)

වීදුරුවක්

b)

අඹ කොළයක්

c)

හතරැස් හැඩැති කාඩ්පතක්

d)

මුළු 04 ක් සහිත දීසියක්

14.

අපි වෙමු එක මවකගෙ දරුවෝ

එක නිවසෙහි වෙසෙනා

එක පාටැති එක රුධිරය වේ

අප කය තුළ දුවනා


මෙම කවියෙහි රචකයා කවුරුන්ද?

a)

ආනන්ද සමරකෝන් මහතා

b)

විමලරත්න කුමාරගම මහතා

c)

ආතර් සී ක්ලාක් මහතා

d)

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා

15.

2, 4, 5 සහ 8 යන එක් එක් ඉලක්කම එක්වරක් පමණක් යොදා ගනිමින්

ලිවිය හැකි, ස්ථාන හතරේ විශාලතම සංඛ්‍යාව කුමක්ද?

a)

8542

b)

5428

c)

2845

d)

4528

16.

නවසිය

හැට හත් මිලියන හාරසිය හැත්තෑ හය

දහස් අටසිය අසූ අට නිවැරදිව දැක්වෙන්නේ

a)

967,476,888

b)

976,478,888

c)

967,876,884

d)

867,967.467

17.

පළමුවන වෙළෙන්දා ළඟ බැලුම් බෝල 11 ක් ද දෙවන වෙළෙන්දා ළඟ

බැලුම් බෝල 10 ක් ද ඇත. මෙම එක් එක් වෙළෙන්දා ළඟ ඇති බැලුම් බෝල

ගණනෙහි එකතුව කීයද?

a)

25

b)

22

c)

52

d)

30

18.

අපගේ පාසලේ ආදර්ශ පාඨය වන්නේ

a)

VIAM SAPIANTAE MONSTRABO TIBI

b)

WISDOM IS GOD'S LOVE

c)

IN SCIENTIA ET VIRTUTE

d)

IN THY LIGHT WE SEE LIGHT

19.

කායික යහපැවැත්ම යනු

a)

නිතර සතුටින් සිටීමයි

b)

ලෙඩ රෝගවලින් තොර නිරෝගී සිරුරක් ඇතිව සිටීමයි

c)

නිතර ක්‍රීඩා කිරීමයි

d)

ශරීර ස්කන්ධ දර්ශකයයි

20.

පියවි ඇසට නොපෙනෙන ජීවී විශේෂය වන්නේ

a)

සතුන්

b)

ශාක

c)

ඇනෙලිඩාවන්

d)

ක්ෂුද්‍රජීවීන්