WorksheetsDancing Grade 11
Total questions: 10
Worksheet time: 28mins
කොහොඹා කංකාරිය හා සමාජය කෘතිය රචනා කරන ලද්දේ?
ජයසේන කෝට්ටේගොඩ මහතා ය.
මුදියන්සේ දිසානායක මහතාය.
තිස්ස කාරියවසම් මහතාය.
ජේ. ඊ. සේදරමන් මහතා ය.
රටයකුම හෙවත් රිද්දි යාගය කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා විසින් රචනා කරන ලද භාරතිය නර්තන සම්ප්‍රදාය පිළිබඳ ලියවූ ග්‍රන්ථය වන්නේ.
භාරතිය සම්භාව්‍ය නර්තන කලාව.
ආසියාතික නර්තන කලාව.
කතකලි නර්තන සම්ප්‍රදාය.
නාට්‍ය ශාස්ත්‍රය.
සබරගමු නර්තන කලා කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?
මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
සබරගමු සමන් දේවාලයේ පෞරාණික චාරිත්‍ර පිළිබඳ ලියවුණු ග්‍රන්ථය හා එහි කතුවරයා නම් කරන්න.
සමන් දේවාල පුද සිරිත්, මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
සමන් දේවාල පුද සිරිත්, මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
සබරගමු නර්තන කලාව, මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
සබරගමු නර්තන කලාව, මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
ශාන්තිකර්ම හා සිංහල සමාජය කෘතිය රචනා කරන ලද්දේ?
මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
කොහොඹා කංකාරි ශාන්ති කර්මය පිළිබඳ තොරතුරු ඇතුලත් ග්‍රන්ථය හා කතුවරයා නම් කරන්න.
ශාන්තිකර්ම හා සිංහල සමාජය, මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
කොහොඹා යක් කංකාරිය හා සමාජය, මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
කොහොඹා යක් කංකාරිය හා සමාජය, මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
ශාන්තිකර්ම හා සිංහල සමාජය, මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
නර්තන සම්ප්‍රදායන් තුන පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හා නර්තන විකාශනය පිළිබඳ තොරතුරු ඇතුළත් ග්‍රන්ථය නම් කරන්න.
පහතරට ශාන්ති කර්ම සාහිත්‍ය
ශාන්ති කර්ම හා සිංහල සමාජය
කොහොඹා යක් කංකාරිය හා සමාජය
සිංහල නර්තන කලාව
පහතරට ශාන්ති කර්ම වල දක්නට ලැබෙන රංග ශෛලීන් පැහැදිලිව හා සවිස්තරාත්මකව දක්වා ඇති ග්‍රන්ථය නම් කරන්න.
සිංහල නර්තන කලාව
රටයකුම හෙවත් රිද්දි යාගය
පහතරට ශාන්ති කර්ම සාහිත්‍ය
ශාන්ති කර්ම හා සිංහල සමාජය
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයා නම් කරන්න.
මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා.
මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය.
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා.
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා.
