wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

දීපල්ලකො උත්තර

Total questions: 20

Worksheet time: 7mins

Name
Class
Date
1.

2011 වසරේදී අර්ධ අවසන් වටය තෙක් රටවල් 3ක් වන්නේ

a)

එංගලන්තය,ඕස්ට්‍රේලියාව,පකිස්ථානය

b)

ඉන්දියාව,පකිස්ථානය,නවසීලන්තය

c)

එංගලන්තය,ඉන්දියාව,නවසීලන්තය

d)

ශ්‍රී ලංකාව,ඉන්දියාව,බටහිර ඉන්දීය කොදෙව්

2.

එක්සත් ජාතීන් විසින් මිනිස් අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය සම්මත කරගන්නා ලද්දේ

a)

1947

b)

1948

c)

1949

d)

1950

3.

Habeas Corpus නෛතික ක්‍රියාවලිය අදාල වන්නේ

a)

දික්කසාද නඩුවකට

b)

ඉඩම් ආරවුල් නඩුවකට

c)

වෘත්තීය සමිති ආරවුලකට

d)

පොලිස් අත්අඩංගුවේ පසුවන්නෙකුට

4.

රබීන්ද්‍රනාත් තාගෝරයන් පිළිබද නිවැරදි ප්‍රකාශයක් නොවන්නේ

a)

හෙතෙම කවියෙකි

b)

නොබෙල් ත්‍යාග ලාභියෙකි

c)

ශ්‍රී ලංකාවේ සංචාරය නොකලේය

d)

ඔහුට බෙංගලි සම්භවයක් තිබිණි

5.

ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ක්ෂේත්‍රය

a)

සංගීත

b)

නාට්‍ය

c)

සාහිත්‍ය

d)

සිනමාකලා

6.

රූපයේ දක්නට ලැබෙන මුළු චතුරස්‍ර ගණන අයත් ප්‍රාන්තරය

a)

11-15

b)

16-20

c)

21-25

d)

26-30

7.

එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය මගින් සුරක්ෂණය නොකරන්නේ

a)

නීතිය ඉදිරියේ සමානාත්මතාව

b)

නිදහස් සෞඛ්‍ය සේවයක් ලැබීමේ අයිතිය

c)

වෘත්තීය සමිතිවලට බැදීමේ අයිතිය

d)

පෞද්ගලික දේපල හිමිකර ගැනීමේ අයිතිය

8.

ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුවන්නේ

a)

දුම්කොළ

b)

හෙරොයින්

c)

මෝටර් රථ අනතුරු

d)

මද්‍යසාර

9.

මද්‍යසාර සමග සම්බන්ධ නොවන්නේ

a)

අක්මා රෝග

b)

හදිසි අනතුරු

c)

මොළයේ උත්තේජනය

d)

ප්‍රචණ්ඩත්වය

10.

දේව අංශුව අයත් වන විෂයය

a)

භෞතික විද්‍යාව

b)

ගුප්ත විද්‍යාව

c)

සමාජ විද්‍යාව

d)

ජීව විද්‍යාව

11.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු නොවන්නේ

a)

රුසියාව

b)

ඉන්දියාව

c)

චීනය

d)

එක්සත් රාජධානිය

12.

සිරියාව පිළිබද නිවැරදි නොවන ප්‍රකාශය

a)

ආසියාතික රටකි

b)

අගනුවර ටෙහරාන් වේ

c)

ලෙබනනය එක් අසල්වැසියෙකි

d)

තුර්කිය සමග දිගු දේශ සීමාවක් හවුලේ භාවිතා කරයි

13.

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට එරෙහි පෙත්සමක් ඉදිරිපත් කළ යුත්තේ

a)

මහේස්ත්‍රාත් උසාවියට

b)

අභියාචනාධිකරණයකට

c)

ශ්‍රේෂ්ඨාධිකරණයට

d)

ඔම්බුඩ්ස්මන්වරයාට

14.

වසරක් පාසා නොබෙල් ත්‍යාගය හිමිවන ක්ෂේත්‍රය

a)

සංගීතය

b)

සාහිත්‍යය

c)

චිත්‍රපට

d)

සිතුවම්

15.

X ට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටන රූපය

a)
b)
c)
d)
16.

හියුගෝ චාවේස් කුමන රටක ජනාධිපති වූයේද

a)

වෙනිසියුලාව

b)

බ්‍රසීලය

c)

චිලී

d)

බොලිවියාව

17.

නොබෙල් ත්‍යාගයක් පිරිනමන්නේ නැති ක්ෂේත්‍රය

a)

හෞතික විද්‍යාව

b)

කායික විද්‍යාව

c)

ඉංජිනේරු විද්‍යාව

d)

සාමය

18.

රවී ශංකර් ප්‍රකට වූ වාද්‍ය භාණ්ඩය

a)

වයලීනය

b)

පියානෝව

c)

සිතාරය

d)

ගිටාරය

19.

ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති චිත්‍ර ශිල්පියෙකු නොවන්නේ

a)

J.D.A. පෙරේරා

b)

අයිවන් පීරිස්

c)

ආනන්ද කුමාරස්වාමි

d)

ඩේවිඩ් පේන්ටර්

20.

මාග්‍රට් තැචර් පිළිබද අසත්‍ය ප්‍රකාශය

a)

එක්සත් රාජධානියේ දෙවන අගමැතිවරියයි

b)

තෙවරක් අගමැති පදවියට පත්විය

c)

රසායන විද්‍යාව පිළිබද උපාධිධාරිනියකි

d)

එක්සත් රාජධානියේ වෘත්තීය සංගම්වල බලය සීමා කලාය