Free Printable Worksheets
Font size
More settings
වියළි කෝෂයකට බල්බ සම්බන්ධ කරන ආකාර කිහිපයක් පවතී.
ඔව්
නැත
වියළි කෝෂයට බල්බ දෙකක් සම්බන්ධ කළ විට ආලෝකයට කුමක් සිදු වේද?
එළිය අඩු වේ
එළිය වැඩි වේ
බල්බය දැල් නොවේ.
එක් බල්බයක් පමණක් දැල් වේ.
වියළි කෝෂ කිහිපයකට බල්බයක් සම්බන්ධ කළ විට ආලෝකයට කුමක් සිදු වේද?
බල්බය දැල් වේ
එලිය වැඩි වේ
වෙළෙඳපොළ පවතින වියළි කෝෂයක වෝල්ටීයතාවය කීයද ?
1V
2V
1.5V
3V
වියළි කෝෂයකට වයරයකින් බල්බයක් සම්බන්ධ කළ විට නොදැල්වෙන අවස්ථාද පවතී
View all
10 questions
5 වසර ගණිත ගැටලු විසඳීම.
Worksheet
•
5th Grade
Day 02
1st - 5th Grade
4 questions
ගෙවත්ත 2