Worksheetsගණිතය - දශම
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
මෙම රූපයේ අදුරු කර ඇති කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න.
a)
0.5
b)
0.6
c)
0.8
d)
0.3
2.
මෙම රූපයේ අදුරු කර ඇති කොටස 10න් පංගු කීය ද?
a)
දහයෙන් පංගු , දෙකයි
b)
දහයෙන් පංගු, අටයි
c)
දහයෙන් පංගු , හයයි
d)
දහයෙන් පංගු , හතයි
3.
දහයෙන් පංගු , පහ දශම සංඛ්‍යාවක් ලෙස දැක්වෙන්නේ කුමන පිළිතුරේද?
a)
0.6
b)
0.7
c)
0.5
d)
0.4
4.
මෙම රූපයේ අදුරු කර ඇති කොටස භාග සංඛ්‍යාවක් ලෙස කියවෙන්නේ කුමන පිළිතුරේ ද?
a)
දහයෙන් පහ
b)
දහයෙන් හය
c)
දහයෙන් අට
d)
දහයෙන් තුන
5.
0.7 දහයෙන් පංගු ලෙස කීයද?
a)
දහයෙන් පංගු, හයයි
b)
දහයෙන් පංගු, හතයි
c)
දහයෙන් පංගු, අටයි
d)
දහයෙන් පංගු, හතරයි
100 %
