NEW
Font size
Worksheetsවිද්‍යාව 8 ශ්‍රේණිය
Total questions: 10
Worksheet time: 5mins
පාන් පිපීම සදහා භාවිතවන ක්ෂුද්‍ර ජීවියා කවුද.
මියුකර්
යීස්ට්
ඇමීබා
පැරමීසියම්
ප්‍රෝටීන් බහුල ආහාරයක ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය හදුන්වන්නේ,
පැසීම
මුඩු වීම
පූතිභවනය
පුස් ඇල්ලීම
ක්ෂුද්‍ර ජීවීන් මුල් වර්ට නිරීක්ෂණය කරන ලද්දේ,
ඇන්ටන් ලැවෝසියර්
ඇන්ටන් වෑන් ලීවන් හූක්
ජොහැන්නස් කෙප්ලර්
නිකලස් කොපර්නිකස්
මින්, පොල්වතුර නියැදියක සිටින්නේ,
යීස්ට්
මියුකර්
පැරමීසියම්
ක්ලැමිඩොමොනාස්
යීස්ට් හා සීනි ප්‍රතික්‍රියාව දී ඇතිවන නිරීක්ෂණයක් නොවන්නේ,
බෝතලය රත් වීම
ද්‍රාවණයේ බුබුලු දැමීම
ගන්ධය ඇති වීම
ද්‍රාවණය කැටි ගැසීම
බූවල්ලා අයත් වන සත්ත්ව කාණ්ඩය කුමක්ද.
ඇනෙලිඩා
මොලුස්කා
නිඩාරියා
පිස්කේස්
මොලුස්කා කාණ්ඩයට අයත් වන ලක්ෂණයක් නොවන්නේ,
දේහය අරීය සමමිතියක් දරයි
පේෂිමය පාදයක් සහිතයි
සමහරුන්ට බාහිර කවචයක් ඇත
ෂ්ලේශ්ම වලින් තෙත් වූ දේහාවරණයක් ඇත
මෘද්වංගීන් යනු
මොලුස්කාවන්
නිඩාරියවන්
ඇනෙලිඩාවන්
ඇම්ෆිබියාවන්
පත්තෑපණුවා අයත් වන කාණ්ඩය වන්නේ,
නිඩාරියා
ආත්‍රපෝඩා
රෙප්ටීලියා
ඇනෙලිඩා
සන්ධි පාදකයින් යනු,
මොලුස්කා
ඇනෙලිඩා
ආත්‍රපෝඩා
මැමේලියා
