wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

MATHS Part 12

Total questions: 5

Worksheet time: 5mins

Name
Class
Date
1.

A×A×A=8 A\times A\times A=8\  නම් A හි අගය කීයද?

a)

2

b)

3

c)

4

2.

නිමල් හා අමල්ගේ වයස්වල එකතුව අවුරුදු 18කි. නිමල් අමල්ට වඩා අවුරුදු 4ක් වයසින් වැඩිය.ඒ අනුව නිමල්ගෙ වයස කීයද?

a)

අවුරුදු 7

b)

අවුරුදු 11

c)

අවුරුදු 9

3.

2019 වර්ෂයේ ජනවාරි 01 බදාදා දවසකි. ඒ අනුව එම වර්ෂයට ඇති බදාදා දවස් ගණන කීයද?

a)

52

b)

53

c)

54

4.

පේළියක ළමයි සිටගෙන සිටින්නේ ගැහැනු ,පිරිමි,ගැහැනු යන පිළිවෙළට ය. මෙහි සිටින ළමුන් ගණන 25ක් නම් මෙහි සිටින ගැහැනු ළමයි ගණන කීයද?

a)

14

b)

12

c)

13

5.

............... -  7  ×\times  5 = 40 

හිස්තැනට ගැළපෙන සංඛ්‍යාව කුමක්ද?

a)

5

b)

20

c)

15