wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Grade 06 - Online Test 01

Total questions: 15

Worksheet time: 21mins

Name
Class
Date
1.

ආදානයේ ලාක්ශණික ගුණාංග වන්නේ,

a)

නිරවද්‍යතාව

b)

ප්‍රතිචක්‍රීකරණය

c)

විශ්වාසනීයත්වය

d)

නියත බව

2.

නිහිත පරිගනකයක් සදහා උදාහරනයක් නොවන්නේ,

a)
b)
c)
d)
3.

අංක 1 මගින් දැක්වෙන්නේ,

a)

සංදර්ශකය

b)

මූසිකය

c)

යතුරුපුවරුව

d)

නාදකය

4.

අංක 03 මගින් දැක්වෙන්නේ කුමක්ද?

a)

මූසිකය

b)

යතුරු පුවරුව

c)

පද්ධති ඒකකය

d)

මුද්‍රණ යන්ත්‍රය

5.

පරිගණකයේ ප්‍රධාන මතකය හෙවත් ප්‍රාථමික මතකය කුමක්ද?

a)
b)
c)
d)
6.

පරිගණක විද්‍යාගාරය නිවැරදිව හා ආරක‍ෂිතව පරිහරණය කිරීෙමිදි ඔබගේ ආරක‍ෂාව සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් නොවන්නේ,

a)

රැහැන් සහ කෙවෙනි වැනි විදුලියට සම්බන්ධ වන උපාංග ඇල්ලීමේ දී ප්‍රවේශම් විය යුතු ය.

b)

භාවිතයෙන් පසු සියලූ උපකරණ නිසි පරිදි ක්‍රියා විරහිත කළ යුතු ය

c)

පරිගණක විද්‍යාගාරය තුළ දුව පැන සෙල්ලම් කිරීමෙන් වැළකිය යුතු ය.

d)

විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳ දැනුම්වත් විය යුතු ය.

7.

පරිගණකය භාවිතයේ දී නිවැරදි ඉරියවු අනුගමනය කළ යුතූය.මෙහි A මගින් පෙන්වන නිවැරදි ඉරියව්ව වන්නේ,

a)

පාද පොළොවට ලම්බකව හා පතුල් පොළොව මත ස්පර්ශ වී තබා ගත යුතු ය.

b)

සෑම විටම පරිගණක තිරය තම ඇස් මට්ටමට හෝ ඊට මදක් පහළින් තබා ගත යුතු ය.

c)

ඇසත් පරිගණක තිරයත් අතර දුර අ`ගල් 18 සිට 28 අතර ප්‍රමාණයක තබා ගත යුතු ය.

d)

යතුරු පුවරුව හා මූසිකය වැලමිට කෙළින් තබා ගත යුතු ය.

8.

පරිගණකය භාවිතයේ දී නිවැරදි ඉරියවු අනුගමනය කළ යුතූය.මෙහි C මගින් පෙන්වන නිවැරදි ඉරියව්ව වන්නේ,

a)

කොන්ද කෙළින් තබා පුටු ඇන්දට හොඳින් හේත්තු වී වාඩි විය යුතු ය.

b)

සෑම විටම පරිගණක තිරය තම ඇස් මට්ටමට හෝ ඊට මදක් පහළින් තබා ගත යුතු ය.

c)

යතුරු පුවරුව හා මූසිකය වැලමිට කෙළින් තබා ගත යුතු ය.

d)

පාද පොළොවට ලම්බකව හා පතුල් පොළොව මත ස්පර්ශ වී තබා ගත යුතු ය.

9.

මෙහෙයුම් පද්ධති ස`දහා උදාහරණයක් නොවන්නේ,

a)
b)
c)
d)
10.

හඩ සහිත ගොනුවට අදාල රූපය තෝරන්න

a)
b)
c)
d)
11.

Sportmeet.pdf මෙහි ගොනු නාමය කූමක්ද?

a)

pdf

b)

Sport

c)

Sportmeet

d)

word

12.

මූසිකයේ කා්‍යයක් නොවන්නේ,

a)

අවශ්‍ය දේ තේරීම

b)

අවශ්‍ය දේ එහා මෙහා ගෙනයාම

c)

අවශ්‍ය දේ විවෘත කර ගැනීම

d)

Typing

13.

චිත්‍ර හා රූප සටහන් පරිගණකය ආශ්‍රයෙන් ඇද ගැනීමට අවශ්‍ය වූ විට විවිධ මෘදුකාංග භාවිතයට ගනියි. මෙසේ භාවිත කරන චිත්‍රක මෘදුකාංගයක් නොවන්නේ

a)
b)
c)
d)
14.

ශ්‍රව්‍ය පට නිර්මාණය කිරීමට සහ සංස්කරණය කිරීමට භාවිත කරන ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයක් නොවන්නේ,

a)
b)
c)
d)
15.

පරිගනකයක මූලික කාර්යක් නොවන්නේ,

a)

ආදානය

b)

සැකසීම

c)

ප්‍රතිදානය

d)

නියත බව