wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Test

Total questions: 7

Worksheet time: 4mins

Name
Class
Date
1.

දර ලිපක් තූල රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වේ.

a)

හරි

b)

වැරදි

2.

ඕඩිකොලෝන් වාෂ්ප වී යාම භෞතික විපස්යාසයකි

a)

හරි

b)

වැරදි

3.

ලුණු කැට ජලයේ දිය කර ලුණු ද්‍රාවනයක් සාදන විට රසායනික විපර්‍යාසයක් සිදු වේ.

a)

හරි

b)

වැරදි

4.

වර්ණ විපර්‍යාසයක් සිදු වීම රසායනික විපර්‍යාසයක් සිදු වූ බවට සාක්ෂියකි

a)

හරි

b)

වැරදි

5.

වායු බුබුළු පිට වීම භෞතික විපර්‍යසයක් සිදු වූ බවට සාක්ෂියකි

a)

හරි

b)

වැරදි

6.

රත් වීම සිදු වීම රසායනික විපර්‍යාසයක් සිදු වූ බවට සාක්ෂියකි

a)

හරි

b)

වැරදි

7.

ඉටි දිය වී යාම රසායනික විපර්‍යාසයකි

a)

හරි

b)

වැරදි