Font size
S
M
L
XL
WorksheetsMath
Total questions: 10
Worksheet time: 11mins
Name
Class
Date
1.
2y=-3x+2 රේඛාවේ අනුක්‍රමණය වන්නේ
a)
m=-3
b)
m=+3
c)
m=+3/2
d)
m=-3/2
2.
දී ඇති සරල රේඛාවේ සමීකරණය ලියා දක්වන්න
3.
සෘජුකෝණාස්‍රයක පරිමිතිය p වේ, එහි දිග l නම් , පළල සොයන්න
4 lines
4.
ත්‍රිකෝණයක පාදයක් දික්කිරීමෙන් සෑදෙන භාගිර කෝණය (a) ප්‍රතිවිරුද්ධ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ
5.
22+32 හි පිළිතුර වන්නේ
a)
13
b)
10
c)
-13
d)
-10
e)
5
6.
අදුරු කල කොටසේ පරිමිතිය සොයන්න
(a)
7.
378 හි වර්.ගමූලය කුමන පූර්.ණ සංඛ්‍යා අතර පිහිටයිද
a)
18 හා 19 අතර
b)
19 හා 20 අතර
c)
20 හා 21 අතර
d)
18 හා 21 අතර
8.
256 හි වර්.ගමූලය කුමන පූර්.ණ සංඛ්‍යා අතර පිහිටයිද
a)
15 හා 16 අතර
b)
16 හා 17 අතර
c)
15 හා 17 අතර
d)
17 හා 18 අතර
9.
42+52 හි පිළිතුර වන්නේ
a)
41
b)
25
c)
20
d)
30
e)
29
10.
144 හි වර්.ගමූලය කුමන පූර්.ණ සංඛ්‍යා අතර පිහිටයිද
a)
11 හා 12 අතර
b)
12 හා 13 අතර
c)
13 හා 14 අතර
d)
10 හා 12 අතර
Reset
