wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

QUISUORA'25 Physics

Total questions: 25

Worksheet time: 50mins

Name
Class
Date
1.

01) අරය 62.5cm වන රෝදයක් නියත වේගයෙන් තිරස් තලය මත ලිස්සීමකින් තොරව පෙරළී යයි. P ස්ථානයේ තිබී ගිලිහෙන වැලි කැටයක්, එය පොළවට පතිත වූ පසු, එම රෝදයට ලංවීමට ගතවන කාලය සොයන්න.

A tyre of radius 62.5 cm is rolling on the vertical plane at a constant speed without slipping. Find the time taken by a stone released from the P position to come closer to the above said tyre after being dropped to the ground.

a)

0.5s

b)

6.75s

c)

1s

d)

7s

2.

02) සිරස් සුමට මේසයක් මත සර්වසම පෙට්ටි n සංඛ්‍යාවක් සැහැල්ලු, අප්‍රත්‍යස්ථ, තන්තුවලින් එකිනෙකට සම්බන්ධ කර ඇත. පළමු පෙට්ටිය මත F බලයක් යෙදුවේ නම්, උපරිම ආතතියක් ඇතිවන තන්තුවේ ආතතිය කුමක්ද?

n number of equal boxes connected using light inextensible strings is kept on a smooth horizontal table. If a force of F is exerted on the first box what is the tension of the string with the maximum tension ?

a)

F/2

b)

(n+1)F

c)

(n+1)F/n

d)

F/(n-1)

3.

03) නිශ්චලතාවේ සිට A කඳුමුදුනේ සිට අරය 3.5m වන ගෝලයක් ලිස්සීමකින් තොරව පෙරළීගෙන ගොස් E හීදී කඳු බෑවුමකින් ප්‍රක්ෂිප්ත චලිතයකින් පහළට වැටේ. FG විස්තාපනය හා Gට පතිත වීමට මොහොතකට පෙර ගෝලයේ කෝණික ප්‍රවේගය වන්නේ,

A sphere of radius 3.5m at rest on the tope of the mountain at point A comes down rolling without slipping and falls with a projectile motion at E from a bottom of the mountain. What is the FG displacement and the angular velocity of the sphere a moment before dropped to G ?

a)

10m , 4 rads-1

b)

7m , 2 rads-1

c)

14m , 5 rads-1

d)

20m , 20 rads-1

4.

04) 1.4Kg ස්කන්ධයකින් යුත් බැලූණයකට H2 වායුව පුරවා ගන්න පොළවේ සිට යම් උසකින් වාතයේ සමතුලිතයට පැවතීමට සලසන ලදී. බැලූනය අවම වායුගෝලයේ පීඩනය 207.5 Pa, ස්කන්ධය 60×10-5ද, උෂ්ණත්වය -73°C ද වේ. ම අවස්ථාවේ දී බැලූනයේ ඇතුළත හා පිටත පීඩන හා උෂ්ණත්වය සමාන වේ නම්, බැලූනයේ පරිමාව කොපමණද? ( H2 මවුලික ස්කන්ධය = 2gmol-1 , P = 8.3 Jkgmol-1 )

An attempt was made to keep a balloon of 1.4Kg of mass under equilibrium in air at a certain height from ground inorder to fill with H2 gas. The minimum atmospheric pressure of the balloon is 207.5Pa, mass 60*10^-5 , temperature of -73°C. If the pressure and temperature both in and out of the balloon at this moment is equal, what is the volume of the balloon?

( Molar mass of H2 = 2gmol^-1 , P = 8.3 Jkgmol-1)

a)

1000m3

b)

2000m3

c)

3000m3

d)

4000m3

5.

05) ප්‍රභවයක සිට 10m දුරින් තීව්‍රතා මට්ටම 28dB වේ. ‍ ප්‍රභවයේ ක්ෂමතාවය දෙගුණයකින් වැඩි කළ විට 40m දුරින් ධ්වනි තීව්‍රතා මට්ටම සොයන්න. ( log 2 = 0.3)

The intensity level from a distance of 10m from the image is 28dB. When the power is the source is increased by twice, find the sound intensity level from a distance of 40m.

a)

25dB

b)

16dB

c)

19dB

d)

10dB

6.
  1. 06) ගුවන් යානයක් 500ms-1ප්‍රවේගයෙන් මිනිසෙකු සිට 750m උසකින් ගමන් කරයි. ගුවන් යානය මිනිසාට කෙලින්ම ඉහළින් සිටි අවස්ථාවේ සිට කොපමණ කාලයකට පසුව ක්ෂණික ගිගුරුම් ශ්‍රවණය වේද? ( වාතය තුළ ධ්වනි ප්‍රවේගය = 300ms-1)

An aeroplane travels with a velocity of 500ms-1 at a height of 750 m from a man. Find the time taken for an instant thunder* to be heard after the instance when the aeroplane is straight above the man.

( Velocity of sound in air = 330 ms-1)

a)

1s

b)

7.5s

c)

3s

d)

2s

7.

07) යන්ත්‍රයක මෝටරයට විශාල දැතිරෝධයක් සම්බන්ධව පවතින අතර මෝටරය 180rpm ශීඝ්‍රතාවයෙන් ම භ්‍රමණය වේ. විශාල දැති රෝදය හා ස්පර්ශව කුඩා දැති රෝදයක් පවතී. දැති රෝදය මගින් පිස්ටනයක් චලනය කරවන්නේ නම් පිෂ්ටනයේ සංඛ්‍යාතය කොපමණද?

විශාල දැතිරෝධයේ අරය 5m හා කුඩා ඇති දැති රෝදයේ අරය 3m වේ

As a huge cogwheel is connected to the motor of a machine it rotates in a speed of 180rpm. A small cogwheel is on the huge cogwheel. If the cogwheel helps In the motion of a piston find the frequency of the piston. The radius of the huge cogwheel is 5m and small cogwheel is 3m.

a)

5Hz

b)

3Hz

c)

9Hz

d)

18Hz

8.

08) කිසියම් පිස්ටනයක් සඳහා පහත කෝණය (i) ට ඉදිරිව අපගමන කෝණය (d) චලනය වන ප්‍රස්ථාරය පහත පරිදිය. පිෂ්ටනයේ වර්තනාංකය ගණනය කරන්න.

For a certain piston, the graph of the deviation angle against the below angle (i) in the motion of d is given below. Find the refractive index of the piston

a)

√3/2

b)

√3

c)

1/√3

d)

1/2

9.

09) නක්‍ෂත්‍ර දුරේක්ෂයක උත්තල කාච දෙකෙහි නාභිදුර 5cm හා 10cm වේ. සාමාන්‍ය සීරුමාරුවේ පවතින විට, ප්‍රතිබිම්බය දෙස බැලීමට ඇස තැබිය යුතු වඩාත් සුදුසු ස්ථානය වන්නේ උපනත සිට කුමන දුරකින්ද ?

A telescope has two convex lenses with focal lengths of 5cm and 10cm. When in normal adjustment, what is the most suitable distance from the eyepiece to place the eye to view the image?

a)

7.5cm

b)

20cm

c)

15cm

d)

10cm

10.

10) මුද්‍රණ යන්ත්‍රයක් අකුරු මුද්‍රණය කරනු ලබන්නේ සාමාන්‍යයෙන් ඇසට නොපෙනෙන කුඩා තිත් තා සමීප පරතරවලින් තැබීමෙනි. අක්ෂි ගෝලයේ විෂ්කම්භය 2.5cm හා අවිදුර ලක්ෂයේ දුර 25cm න් වන පුද්ගලයෙකු මෙම අකුරු දෙස බලන විට තිත් අතර පරතරය 0.09mm ට වඩා කුඩා වූ විට අකුරු තිත් නොමැතිව දිස්වේ. එසේ නම් තිත් නොමැතිව මුද්‍රණය දිස්වීමට ඔහුගේ ඇසෙහි දෘෂ්ටි විතානය මත සෑදෙන ප්‍රතිබිම්බ අතර පැවතිය හැකි උපරිම පරතරය කුමක්ද?

A printing press prints letters by placing small, closely spaced dots that are usually invisible to the eye. When a person with an eyeball diameter of 2.5cm and a near point distance of 25cm looks at these letters, the letters appear without dots when the distance between the dots is less than 0.09mm. In this case, what is the maximum distance between the images formed on his retina in order for the printing to appear without dots?

a)

3μm

b)

0.03μm

c)

9μm

d)

18μm

11.

11) උත්තල කාචයක් ඉදිරියේ 70cm වස්තුවක් තැබූ විට අතාත්වික උඩුකුරු ප්‍රතිබිම්බයක් සෑදේ. ඉන්පසු වස්තුව තවත් 10cm කාචයෙන් ඉවතට ගෙන ගිය විට පළමු ප්‍රතිබිම්බයේ උසට සමාන තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක් සෑදේ. කාචයේ නාභිදුර වන්නේ,

When a 70 cm object is placed in front of a convex lens,a virtual upright images formed. then when the object is moved away from the lens another 10 cm, a real inverted image is formed. Which is equal to the height of the first image. the focus of the lens is?

a)

10cm

b)

15cm

c)

7.5cm

d)

20cm

12.

12)සරසුල් දෙකක් එකවර කම්පනය කළ විට පළමුව නොගැසුම් පහක් ශ්‍රවණය විය. අනතුරුව එක් සරසුලක් පීරි ගා, නැවත කම්පනය කළ විට නොගැසුම් හතක් ඇසිණි. සංඛ්‍යාතය අඩු සරසුල 256Hz ක් නම්, අනෙක් සරසුලේ සංඛ්‍යාතය ?

When two tuning forks are vibrated simultaneously, five beats are heard. Then, one tuning fork is tuned, and seven beats are heard when vibrated again. If the frequency of the lower frequency tuning fork is 256Hz, what is the frequency of the other tuning fork?

a)

260Hz

b)

258Hz

c)

259Hz

d)

261Hz

13.

13) ප්‍රත්‍යස්ථ තන්තුවක් e හුවමාරුවකින් අඳිනු ලැබූවිට ගබඩා වන ප්‍රත්‍යස්ථ විභව ශක්තිය E වේ. එය තවත් e ප්‍රමාණයක් ඇද්ද විට ගබඩා වන අමතර ප්‍රත්‍යස්ථ විභව ශක්තිය වන්නේ,

When an elastic string is stretched by a displacement of e, the stored elastic potential energy is E. What is the additional elastic potential energy stored when it is stretched further by another e?

a)

4E

b)

2E

c)

3E

d)

5/2E

14.

14) අඳුරු කර ත්‍රිකෝණය කපා ඉවත් කර පසු කොටසේ ගුරුත්ව කේන්ද්‍රයට A සිට දුර,

The distance from A to the center of gravity of the remaining part after cutting out a dark triangle is,

a)

5a

b)

7a/3

c)

9a/7

d)

3a

15.

15) Al හා Ag ඒකීය දිගක ස්කන්ධ m හා 4m ලෙස සලකා කම්බියේ ස්ථාවර තරංග ඇති කළ විට උපරිම තරංග ආයාමයක් පවතින විට, Al කම්බියේ ඇතිවන තරංග ආයාමය වනුයේ,

If Al and Ag wires of the same length and masses m and 4m are considered, the wavelength of the waves in the Al wire when the standing waves are produced is

a)

0.6m

b)

0.5m

c)

0.1m

d)

0.3m

16.

16) මම ගොඩනැගිල්ලෙන් අතහැරී වස්තුවක් 4, 3, 2, 1 මහල් අතර ගමන් කිරීමට ගත වූ කාලයන් අතර අනුපාතය වන්නේ,

The ratio of the time taken by an object dropped from a building to travel between floors 4, 3, 2, 1 is,

a)

1:√3:√5:√2

b)

1:(√2-1):(√3-√2):(2-√3)

c)

1:√2:√3:2

d)

1:(√2-1):(√2-√3):(√3-2)

17.

17) මෙම ඇටවුමේ වස්තුවේ දිගින් හරි අඩක් ගිලුණු පසු දුනු තරාදි හා තැටි තරාදි පාඨාංක T හා R වනුයේ,

In this system, the object is half submerged. When the object is half submerged, the spring balance and pan balance readings are T and R respectively,

a)

105N , 95N

b)

100N , 105N

c)

120N , 70N

d)

95N , 105N

18.

18) සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක් එහි විස්තාරයෙන් අර්ධයක් දක්වන විට එහි විභව ශක්තිය 2.5J වේ නම් වස්තුවේ සම්පූර්ණ ශක්තිය,

When an object in simple harmonic motion shows half of it's amplitude its potential energy is 2.5J find its total energy .

a)

18J

b)

10J

c)

12J

d)

5J

19.

19) පහත දැක්වෙන අරය 7cm වූ දිග 1m වන සිලින්ඩරාකාර සෘජු දන්ඩේ කුට්ටියට පිටතින් දඬු කොටසේ වක්‍ර පෘෂ්ඨය හොඳින් පරිවරණය කර ඇත. පරිසර උෂ්ණත්වය 30°C වන දිනයක එළිමහනේ තබා A කෙළවරට 9.24W නියත තාප සැපයුමක් ලබාදෙයි. B කෙළවරට ගත හැකි උපරිම උෂ්ණත්වය? (π = 22/7, පෘෂ්ඨික විමෝචකතාව = 100Wm-2K-1)

A cylindrical rod with a length of 1m and a radius of 7cm is insulated on the outer surface. On a day when the ambient temperature is 30°C, a constant heat supply of 9.24W is provided to one end of the rod. What is the maximum temperature that can be reached at the end A? (π = 22/7, surface emissivity = 100 W/m²K)

a)

30°C

b)

35°C

c)

36°C

d)

42°C

20.

20) A හා B ලක්ෂ අතර විභව අන්තරය සොයන්න.

Find the potential difference between points A and B.

a)

2V

b)

3V

c)

5V

d)

1V

21.

21) අභ්‍යවකාශ යානයක් පෘථිවියේ සිට සඳ කරා ගමන් කරයි නම් දුර සමඟ එහි බර (W) විචලනය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ,

If a spacecraft travels from Earth to the moon, the variation of its weight (W) with distance is correctly represented by,

a)

b)

c)

d)

22.

22) වැසූ දොරකින් සම්බන්ධිත එකම උෂ්ණත්වයේ එයාගේ A හා B කාමර දෙකක ආරම්භක සාපේක්ෂ අර්ධතාවය 60% හා 90% වේ. A කාමරේ පරිමාව මෙන් B කාමරේ පරිමාව දෙගුණයකි. දොර විවෘතව තබා බොහෝ වේලාවකට පසුව කාමර වල අවසාන සාපේක්ෂ අර්ධතාවය වන්නේ,

The initial relative humidity of two rooms A and B at the same temperature connected by a closed door are 60% and 90% respectively. The volume of room B is twice the volume of room A. What is the final relative humidity of the rooms after the door is left open for a long time?

a)

65%

b)

70%

c)

60%

d)

80%

23.

23) v/t නලයක් හරහා දුස්ස්‍රාවී තරලයක පරිමා ශීඝ්‍රතාවය a, n හා පීඩන අනුක්‍රමණය ( δp/l )මත රඳා පවතී නම් පහත x,y,z සඳහා අගයන් වනුයේ, ( η ගේ මාන ML-1T-1 )

V/t ∝ axηy( δP/l)z

If the volume flow rate of a viscous liquid through a tube depends on the pressure gradient (ΔP/L), the coefficient of viscosity (n), and the radius of the tube (r), then the values of x, y, and z in the equation are

V/t ∝ (ΔP/L)^x * n^y * r^z ,(n has dimensions ML^-1T^-1)

a)

2,3,1

b)

5,4,3

c)

4,-1,1

d)

4,-2,1

24.

24) සර්ව සම තන්තු දෙකක් T ආතතියකට ලක්කර මැදින් පෙළූ විට f සංඛ්‍යාතයකින් කම්පනය වේ. මින් එක් තන්තුවක ආතතිය 1.21ගුණයකින් වැඩි කළ විට අනෙක් කම්බියන් සමග මැදින් පෙලූ විට නොගැසුම් හතරක් ඇසුණි. f ගණනය කරන්න.

When two equal strings are subjected to a tension of T and separated from the centre is vibrated with a frequency of f. When the tension of one string is increased by 1.21 times and when separated from the centre by other wires 4 beats were heard. Find f.

a)

50Hz

b)

100Hz

c)

110Hz

d)

40Hz

25.

25) A හිදී ආරම්භක ප්‍රවේගයක් සහිතව ලිස්සීමට ආරම්භ කරන වස්තුවක් B හිදී ඒකාකාර ප්‍රවේගයට පත්වේ. ආනත පෘෂ්ඨය රළුවේ. වස්තුව මත ක්‍රියා කරන ගර්ශන බලයේ විචලනය වන්නේ,

An object starts sliding from A with an initial velocity and reaches a constant velocity at B. The inclined plane is rough. The variation of the frictional force acting on the object is,

a)

b)

c)

d)