wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

බහු විෂයය ගැටළු

Total questions: 5

Worksheet time: 9mins

Name
Class
Date
1.

ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය කුමක්ද?

a)

පෙනහළු

b)

මොලය

c)

සම

d)

ආමාශය

2.

32 + X2 = 25 නම් X හි අගය වන්නේ කුමක්ද

a)

5

b)

4

c)

3

d)

16

3.

ලංකා ඉතිහාසයේ අවසාන රජු කවද?

a)

ශ්‍රී වික්‍රම රාජසිංහ

b)

කීර් ති ශ්‍රී රාජසිංහ

c)

රාජාධි රාජසිංහ

d)

වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ

4.

පරිගණකය හා සම්බන්ධ ප්‍රතිදාන උපක්‍රමයක් වන්නේ කුමක්ද?

a)

පරිගණක තිරය

b)

මූසිකය

c)

යතුරු පුවරුව

d)

ස්පර්ශ තලය

5.

පරිගණක පද්ධතිය හා සම්බන්ධ ආදාන උපක්‍රමයක් වන්නේ

a)

යතුරු පුවරුව

b)

පරිගණක තිරය

c)

ස්පීකරය

d)

මුද්‍රන යන්ත්‍රය