wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Measurements

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ගාන්ධි අධ්‍යාපන දර්ශනය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු අංගයක් නොවන්නේ,

a)

හිස

b)

අත

c)

දැනුම

d)

හද

2.

ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගයීම සඳහා මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂේත්‍ර කීයද?

a)

3

b)

4

c)

5

d)

6

3.

බී.එස් බ්ලූම් විසින් ඉදිරිපත් කළධ්‍යාපන අරමුණු වර්ගීකරණය සම්බන්ධ වන්නේ කුමන ක්ෂේත්‍රයටද ?

a)

ප්‍රජානන ක්ෂේත්‍රය

b)

ආවේදන ක්ෂේත්‍රය

c)

මනෝචාලක ක්ෂේත්‍රය

d)

පෞරුෂ ගති ලක්ෂණ

4.

ප්‍රජානන ක්ෂේත්‍ර වර්ගීකරණයට අයත් නොවන්නේ,

a)

සංස්ලේෂණය

b)

පර්යේෂණය

c)

විශ්ලේෂණය

d)

භාවිතය

5.

ආනති හා පටිපාටි පිළිබඳ දැනුම අයත් වන්නේ නියමිත දේවල ප්‍රයෝජන හා ව්‍යවහාර පිළිබද දැනුමට වේ.

a)
True
b)
False
6.

සමස්තය කුඩා කොටස් වලට කඩා ගැනීම හා එසේ කඩාගත් කොටස් අතර අන්තර් සම්බන්ධතාව හඳුනා ගැනීම හඳුන්වන්නේ අවබෝධය යනුවෙනි.

a)
True
b)
False
7.

ආවේදන ක්ෂේත්‍රයට අයත් නොවන්නේ,

a)

ග්‍රහණය

b)

ප්‍රතිචාරය

c)

සංවිධානය

d)

පරිමාණය

8.

ඊ.ජේ.සිම්ප්සන් විසින් ඉදිරිපත් කරනු ලැබූයේ,

a)

මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් පල වර්ගීකරණය

b)

ආවේදන ක්ෂේත්‍රයේ ඉගෙනුම් පළ වර්ගීකරණය

c)

ප්‍රජානන ක්ෂේත්‍රයේ ඉගෙනුම් පල වර්ගීකරණය

d)

පෞරුෂගතිිි ලක්ෂණ

9.

සංවේදන ඉන්ද්‍රියන් මගින් චාලක ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉඟි නැතහොත් මග පෙන්වීම් ලබා ගැනීම හඳුන්වන්නේ කුමන නමින්ද?

a)

සංජානනය

b)

යාන්ත්‍රණය

c)

සූදානම

d)

සමායෝගය

10.

අරමුණු ලිවීම ප්‍රධාන කොටස් කීයකට බෙදේද?

a)

3

b)

4

c)

2

d)

5