NEW
Font size
WorksheetsP W G hiruni
Total questions: 10
Worksheet time: 5mins
01)ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගයීම සඳහා මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂේත්‍ර අංග කීයද?
හතයි
පහයි
හතරයි
අටයි
02) B.S බ්ලූම් විසින් ඉදිරිපත් කළ වර්ගීකරණය කුමන ක්ෂේත්‍රයට අයත්ද?
ප්‍රජානන ක්ෂේත්‍රය
ආවේදන ක්ෂේත්‍රය
මනෝචාලක ක්ෂේත්‍රය
සමාජයීය කුසලතා
03) අධ්‍යාපන අරමුණු වර්ගීකරණය ඉදිරිපත් කළේ කවුද?
B.S බ්ලූම්
D.R ක්‍රැත්වෝල්
E.J සිම්ප්සන්
මහත්මා ගාන්ධි
04) අධ්‍යාපන අරමුණු වර්ගීකරණය කොටස් කීයද?
06
05
07
02
05)බ්ලූම්ගේ වර්ගීකරණය විසිඑක්වන සියවසට ගැලපෙන ලෙස සංශෝධනය කළේ කවුද?
ලොරිස් ඇන්ඩර්සන්
සිම්ප්සන්
ක්‍රැත්වෝල්
ප්ලූටෝ
06)තේරුම් ගැනීමේ හැකියාව කොටස් තුනකි.ඒ අතරට අයත් නොවන්නේ?
පරිවර්තනය
අර්ථකථනය
පුරෝකතනය
ආකල්ප
07) ක්‍රැත්තෝල්ගේ වර්ගීකරණයේ මූලික පියවර කීයද?
07
05
04
02
08) පොතක් කියවීමට කැමැත්ත ඇතිවීම මෙය කුමන ක්ෂේත්‍රයට අයත් වේද?
ග්‍රහණය
චරිතායනය
ප්‍රතිචාරනය
අගය පැවරීම
09) මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵල වර්ගීකරණය ඉදිරිපත් කළේ කවුද?
E.J සිම්ප්සන්
D.R ක්‍රැත්වෝල්
B.S බ්ලූම්
මහත්මා ගාන්ධි
10) සමාජ කුසලතා ප්‍රධාන ආකාර කීයද?
04
03
05
02
