NEW
Font size
WorksheetsIshani madhuwanthi
Total questions: 10
Worksheet time: 5mins
1. ශිෂ්‍ය ප්‍රාප්ති මට ඇගයීම සඳහා මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂේත්‍රයක් නොවන්නෙ?
තක්සේරුකරණය
ප්‍රජානන ක්ෂේත්‍ර
ආවේදන
සමාජීය කුසලතා
2.බී.එස්.බ්ලූම් විසින් ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අරමුණු වර්ගීකරණය කර ඇති වර්ෂය වන්නෙ?
1950
1956
1951
1949
3. ආවේදන ක්ෂේත්‍රයේ මූලික පියවරක් නොවන්වනේ?
ග්‍රහණය
ප්‍රතිචාරණය
විශ්ලේෂණය
චරිතායනය
4. ආවේදන ක්ෂේත්‍රය පිළිබඳ වර්ගීකරණය සිදුකළ විද්‍යාඥයා වන්නෙ?
බී.එස්. බ්ලූම්
ස්ටැන්ලි ස්මිත්
ග්ලේසර්
ක්‍රැත්වෝල්
5. ආවේදන ක්ෂේත්‍රය පිළිබඳ වර්ගීකරණය කල වර්ෂය වන්නේ?
1990
1951
1964
1956
6. සදාචාරාත්මක වටිනාකම් පිළිබඳ කුසලතාවක් නොවන්නේ?
සැලසුම් කිරීම
නීති ගරුකව කටයුතු කිරීම.
විනයානුකූලව කටයුතු කිරීම.
සමාජ සම්මුතීන් පිළිපැදීම.
7. මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵලයක් නොවන්නේ?
සංජානනය
සූදානම
අගය පැවරීම
යාන්ත්‍රණය
8. මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵල ඉදිරිපත් කල විද්‍යාඥයා වන්නේ?
ලොරිස් ඇන්ඩර්සන්
ඊ.ජේ. සිම්ප්සන්
ක්‍රැත්වෝල්
ස්ටැන්ලි ස්මිත්
9. ආවේදන ක්ෂේත්‍රයේ පහළම මට්ටම වන්නේ?
ප්‍රතිචාරණය
අගය පැවරීම
ග්‍රහණය
සංවිධානය
10. සංවේදන ඉන්ද්‍රීයන් මගින් චාලක ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉගි නැතහොත් මග පෙන්වීම ලබා ගැනීම සිදුවන්නේ?
යාන්ත්‍රණයෙනි
සංජානනයෙනි
සමායෝගයෙනි
සූදානමෙනි
