NEW
Font size
Worksheetsමිනුම් හා ඇගයුම්
Total questions: 10
Worksheet time: 5mins
බී.එස්.බ්ලූම් වර්ගීකරණය ඉදිරිපත් නරන ලද්දේ කුමන වර්ෂයේද?
1954
1956
1965
1953
ප්‍රජානන ක්ෂේත්‍ර වර්ගීකරණය යටතේ එන අවබෝධයේ එන අනු කොටසක්වන පරිවර්තනය බෙදෙන අනු කොටස් කීයද?
4
5
3
6
පරිවර්තනය,අර්ථකථනය,පුරෝකථනය යන අනු කොටස් තුන අයත් වන්නේ ප්‍රජානන ක්ෂේත්‍රයේ කුමන කොටස හා සම්බන්ධව ද?
විශ්ලේෂණය
ඇගයීම
අවබෝධය
නිර්මාණය
ආවේදන ක්ෂේත්‍රය සම්බන්ධ වර්ගීකරණය ඉදිරිපත් කළේ කවුරුන්ද?
බී.එස් බ්ලූම්
ඩී.ආර්.ක්‍රැත්වොල්
ලොරිස් ඇන්ඩර්සන්
ඊ.ජේ. සිම්ප්සන්
ආවේදන ක්ෂේත්‍රයේ උප කොටස් කීයද?
5
3
6
4
ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ බ්ලූම් වර්ගීකරණය 21වන සියවසට ගැළපෙන ලෙස ලොරිස් ඇන්ඩර්සන් විසන් සංශෝධනය කරන ලද වර්ෂය කුමක්ද ?
1990
1956
1958
1993
නියමිත දෑ ගැන දැනුම යන උප කොටස අයත් වන්නේ ප්‍රජානන ක්ෂේත්‍රයේ කුමන කොටසේද?
ඉහළ බුද්ධිමය හැකියා
ශාස්ත්‍රීය දැනුම
ක්ෂේත්‍රය හා සිද්ධාන්ත පිළිබඳ දැනුම
සම්මත පිළිබඳ දැනුම
සංවේදන ඉන්ද්‍රියයන් මඟින් චාලක ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉඟි නැතහොත් මඟ පෙන්වීම් ලබා ගැනීම හඳුන්වන්නේ,
සූදානම
යාන්ත්‍රණය
නිර්මාණය
සංජානනය
ඉගෙනුම් ඵල මිනුමට ලක් කරන ආකාර කීයද?
2
5
3
4
ගුණාත්මක පරීක්ෂණ උපකරණයක ලක්ෂණයක් නොවන්නේ,
විශ්වස්‍යතාව
වලංගුතාව
ප්‍රායෝගිකබව
නිරවද්‍යතාව
