NEW
Font size
WorksheetsMeasurements
Total questions: 10
Worksheet time: 5mins
ගාන්ධි අධ්‍යාපන දර්ශනය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංග තුන ලෙස දැක්වූයේ මොනවාද?
හිස ,හද ,අත
දැනුම,අත,හිස
කුසලතා , දැනුම , ආකල්ප
බටහිර අධ්‍යාපනයේ ආභාෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට සංවර්ධනය කළ යුතු මුලින් සඳහන් වූ ප්‍රධාන අංශ තුන වනුයේ,
හිස,හද ,අත
දැනුම , කුසලතා, ආකල්ප
දැනුම , ආකල්ප ,හිස
ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගැයීමට මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂේත්‍ර ගණන කොපමණද?
පහකි
තුනකි
දෙකකි
ක්‍රි.ව.1956 දී ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණයක් ඉදිරිපත් කළ පුද්ගලයා කවුරුන්ද?
බී.එස්.බ්ලූම්
ඩී.ආර්.ක්‍රැත්වෝල්
ඊ.ජේ.සිම්ප්සන්
ක්‍රි.ව.1990 දී බ්ලූම්ගේ වර්ගීකරණය 21 වන සියවසට ගැළපෙන ලෙස සංශෝධනය කළ පුද්ගලයා කවුරුන්ද?
ඩී.ආර්.ක්‍රැත්වෝල්
මහත්මා ගාන්ධි
ලොරිස් ඇන්ඩර්සන්
ඡේදයකින්, ප්‍රස්තාරයකින්,රූපයකින් දැක්වෙන තොරතුරු විග්‍රහ කිරීමේ හැකියාව ............... ලෙස හඳුන්වයි.
අර්ථකථනය
පරිවර්තනය
පුරෝකථනය
ආවේදන ක්ෂේත්‍රය යටතේ ඩී.ආර්.ක්‍රැත්වොල් විසින් ඉදිරිපත් කළ වර්ගීකරණය කුමන වර්ෂයේදී නිර්මාණය වූවක්ද?
ක්‍රිස්තු වර්ෂය1960 දී
ක්‍රිස්තු වර්ෂ 1964 දී
ක්‍රිස්තු වර්ෂ 1961 දී
ගීතයක් ගැයීමට පෙර ගීතයට අදාළ තාලය, හඬ පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඊ.ජේ.සිම්ප්සන්ගේ වර්ගීකරණයට අනුව කුමන පියවරට අයත්වේද?
නිර්මාණය
යාන්ත්‍රණය
සංජානනය
සමාජ කුසලතා ප්‍රධාන වශයෙන් වර්ග ........... බෙදෙයි.
පහකට
දෙකකට
තුනකට
ඩී.ආර් . ක්‍රැත්වෝල්ගේ වර්ගීකරණය යටතේ දැකගත හැකි මූලික පියවරයන් තුළින් ඉහළම අංශය වනුයේ,
සංවිධානය
ප්‍රතිචාරණය
චරිතායනය
